ජාන විකෘතියක් නිසා විරූපී වූ මධ්‍යම ඉන්දියාවේ මධවන්ගර්හි පවුලක 26 හැවිරිදි මවක් තවත් එවැනිම දියණියක බිහි කළාය.
එම බිළිඳියගේ හිසේ සිට පාදය දක්වා තැනින් තැන ගණ රෝම වැවී ඇත.
සවිතා සම්භාජි රවුට් නම් එම පම වසන්නේ දින 22ක තම බිළිඳු දියණියගේ අනාගතය ගැන බියක් ඇති බවයි. නමුත් එය දෙවියන්ගේ කැමත්ත බව ද ඇය කියන්නීය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘දියණියගේ අනාගතය ගැන බයයි‘
අමිළ කටුනායක Sunday, 03 November 2013 11:56 AM
ලොකු වෙනකොට හරියයි. නැත්නම් ප්‍රථිකාර කරන්න වෙයි.(නදී)
රේක්ස් Sunday, 03 November 2013 12:55 PM
හැම දෙයකටම දෙවියන්ව පාවා දෙන්න මෝඩ මිනිස්සුනේ.දෙවියන් වහන්සේ දරුවන්ට.ඔහොම අපරාධ වෙන්න හරින්නේ නැහැ නුඹලාගේම තියෙන පාප නිසා අසරණ දරුවෝ දුක් විදිනබව තේරුම් අරගෙන ජීවත් වෙන්න බලපල්ලා මිනිසුනේ.. (නදී)
සෙනරත් Sunday, 03 November 2013 02:07 PM
පින්තුරේ පෙනෙන විදියට නම් ඒ වැඩිහිටියන්ගේ සිරුරෙත් වැඩිපුර රෝම තිබෙනවා වගෙයි පෙනෙන්නේ . (නදී)
මදු Sunday, 03 November 2013 02:42 PM
ලෝකය දියුනුයි දැන්.(නදී)
චමත් [ලංකාව] Sunday, 03 November 2013 03:15 PM
නුතන වෛද්‍ය විද්‍යාවේ මේවාගේ රෝග වලට ප්‍රතිකාර නම් තියෙනවා .නමුත් ඒවාට වියදම් කරන්න මේ අයට මුදල් තිබේද? පින්තුර වලින් නම් පෙන්නේ එතරම් පොහොසත් අය නොවෙයි වගේ. (නදී)
උපතිස්ස බංඩාර Sunday, 03 November 2013 03:31 PM
බබා විතරක් නෙමෙයි ඔක්කොම කට්ටිය ඒ වගේ.(නදී)
දිල්ශානි Sunday, 03 November 2013 04:26 PM
හැම දේටම විසදුමක් ඇත. මහා විරූපී බවක් දක්නට නැත .නහය ටිකක් ලොකු තමා. ඒත් හැම කාන්තාවක්ම ලස්සන බව අමතක කරන්න එපා.(නදී)
දොන් සේතං Sunday, 03 November 2013 04:34 PM
රෙක්ස් ඔයා දෙයියන්ගේ පුතාද? (නදී)
ආසිරි Sunday, 03 November 2013 05:12 PM
දෙවියෝ මේ විදියට ළමයි දෙනවද මෝඩ මිනිස්සු (නදී)
මුතුකුඩ Sunday, 03 November 2013 06:47 PM
දුප්පත් වුනත් අවලස්සන වුනත් ඒ පවුල ඉතාමත් ප්‍රීතියෙන් ඉන්න බව ඒ අයගේ සිනහවෙන්ම පේනවා. ප්‍රීතිය සතුට මිල මුදලට ගන්න බැහැනේ.(නදී)
ගජමන් Sunday, 03 November 2013 07:19 PM
මේක රෝගී තත්වයක් නොවේ. සාමාන්‍ය දෙයක්. ඇඟ පුරා අසාමාන්‍ය විදිහට රෝම තියෙන ළමයි ගම්බද පලාත්වල මම දැකලා තියෙනවා. ඒ ලමයි ලොකු වෙනකොට ඒ ගතිය වෙනස් වෙනවා.ඒ ළමයා ලස්සන පොඩි ළමයෙක්. මට නම් වෙනසක් පෙන්නේ නැහැ. (නදී)
පර්ල් ඇනස්ටා Sunday, 03 November 2013 08:32 PM
දුන්වන්න එපා. සතුටු වන්න. දෙවියන් ඔබ ලගයි.(නදී)
ලාල් කැන්ඩි Monday, 04 November 2013 02:21 AM
මන් අහල තියෙන විදිහට නම් දෙවියන් වඩාත්ම ආදරේ කරන්නේ පොඩි දරුවන්ටලු එහෙනම් මොකද මෙහෙම කරලා තියෙන්නේ .දරුවාගේ විරූපී වීමක් මටන් නම් පෙන්නේනේ නැහැ .(නදී)
කමල් Monday, 04 November 2013 09:40 AM
පිටගල මිලනොවත් ඒ පැත්තේ ගියාවද්ද?(නදී)