ඔහු අවුරුදු දෙකක් වයසැති නයිජීරියා දරුවෙකි. යකින්නක යයි කියා දෙමාපියන් දරුවා මහා මග දමා ගොස් තිබිණි.
රින්ජ්රන් ලෝවන් නම් සමාජ සේවිකාව මහ මග සිටින එම දරුවා දුටුවාය.
ඒ වන විට අට මාසයක් පමණ විදියේ සිටි දරුවාගේ ඇගේ පණුවන් පවා සිටියේය. ලෝවන් මහත්මිය ඔහු වඩාගත්තාය. කෑම කවා ඔහුට තම වතුර බෝතලයෙන්ම වතුර පෙව්වාය. ඇගේ සළුවක් පොරවා දරුවා රෝහලට රැගෙන ගියාය.
ඉන් පසු කුඩා දරුවාගේ සිරුරේ සිටි පනුවන් ඉවත් කැරිණි. රතු රුධිරානු යතා තත්වයට පත් කිරීමට දින පතා රුධිරය දීමට සිදු විය.
දැන් ඔහු ‘හෝප්ස්‘ නමින් හැඳින් වෙයි.
අප්‍රිකාවේ කුඩා දරුවනට ආධාර ලබා දෙන අධ්‍යාපන හා සංවර්ධන පදනමේ නිර්මාතෘ ලෝවන් මහත්මිය දැන් ‘හෝප්ස්‘ දරුවාගේ මව වන්නීය.
‘ළමයින් දහස් සංඛ්‍යාවක් මායාවකට චෝදනා කර මිය යෑමට හරිනවා. දරුවන්ට දෙන වදහිංසා අපි දකිනවා. ඊට අපි බිය වූ දරුවන් සහ මිය ගිය දරුවන් යන ඕනෑ තරම් දැක තිබෙනවා.’ යැයි ලෝවන් කීවාය.
එවැනි දරුවනට උපකාර කිරීමට ඇය සහ ඇගේ සැමියා ළමා නිවාසයක් ද අරඹා තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘යක්‘ දරුවාගේ පින පෑදේ
රුවනි Tuesday, 16 February 2016 12:49 PM
අද ලංකාවෙත් සමහර අය බල්ලන්ට දක්වන උනන්දුව ළමුන්ට නැත. (නි)
ජොනතන් Wednesday, 17 February 2016 02:10 AM
රුවන්, ඔබගේ සටහනට ස්තුති කරමි. එය මගේ මනස විවර කරවීය (නි)
චින්තක Wednesday, 17 February 2016 02:10 AM
උතුම් කතක් (නි)
ආනන්ද Tuesday, 16 February 2016 10:49 PM
ඇත්තටම මටත් ඇස් දෙකට කදුළු ආවා මේ පින්තූර දකිනකොට. විශිෂ්ට මවක්. ඔබ වීර කාන්තාවක්. (නි)
නොයෙල් Tuesday, 16 February 2016 08:12 PM
ඔබ අතිවිශිෂ්ට කාන්තාවක් (නි)
රූපවතී Tuesday, 16 February 2016 07:27 PM
මේ ඡායාරූප දකිද්දී ඒ කාන්තාව කරන සේවයට මටත් සහභාගි වෙන්න ඇත්නම් කියලා ඇස්දෙකෙන් ගලාගෙන වැටුණු කදුළු ගෙඩිත් එක්ක මොහොතකට මම නැවතී මගේ හදවතින් ඇසුවෙමි. ඇත්තටම මම කැමතියි මේ වගේ අසරණ දරුවන්ට පිහිටවෙන්න. (නි)
කුමාර Tuesday, 16 February 2016 05:32 PM
ඔබතුමියට මෙවන් පින්කම් කිරීමට තව තවත් ශක්තිය ලැබේවා! (නි)
මධූ Tuesday, 16 February 2016 05:31 PM
මෙහෙම පින් කරන එක ගැන සතුටුයි (නි)
ඈන් Tuesday, 16 February 2016 04:34 PM
බලන්න ඒ කාන්තාව මුලු ඇඟේම පච්ච කොටාගෙන තියෙන හැටි. ඔය සිදුවීම නැතුව ඇයව පාරෙදි මුණගැසුන කෙනෙකුට ඇය ගැන මොන විදියේ අදහස් ඇතිවෙයිද? (නි)
චතුරි Tuesday, 16 February 2016 04:17 PM
ළදරුවියේම මේ විදියට දුක් විඳින්න මොන විදියේ පවක්ද කළේ දෙවියනේ? (නි)
රුවන් Tuesday, 16 February 2016 04:08 PM
හදනා අම්මලාද, වදනා අම්මලාද පැහැදුවේ අම්මා අරුතේ... ජාති ජාති පින් සිදුවේවා ඔබට! (නි)
විද්‍යා Tuesday, 16 February 2016 03:51 PM
මිනිසුනේ, නැතිබැරි කෙනෙක් දුටුවොත් අහක බලාගෙන යන්න එපා. (නි)
ඊඑම්ජී ඒකනායක Tuesday, 16 February 2016 03:30 PM
ඇත්තටම පුදුමයි. ,රින්ජින් ලොවන්, ඔබ ඇත්තටම විශිෂ්ටයි..ඔබ වගේ මිනිස්සු අද ලොකේ බොහොම අඩුයි. ඔබට මෙවන් සමජ සත්කාර තවත් ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛය ලැබේවා !!!! (ඇත්තටම මට මගේ ඇස්වල කදුළු තවමත් තියෙනවා) (බ)
බෙනට් Tuesday, 16 February 2016 03:07 PM
පිස්සු හැදෙනවා අවුරුදු 2 ක ළමයෙක් මාස 8 ක් තනියම විදියක ජිවත් වුනා කියන එක හිතාගන්න බෑ..මම හිතන්නේ නම් අම්මයි තාත්තයි දෙන්නම හරි එක්කෙනෙක් හරි ළමය අවට ගැවසෙමින් හිඟා කනවා ඇති . (බ)
සිල්වා Tuesday, 16 February 2016 02:19 PM
ඔබ ගුණවත් කාන්තාවක් ලොවට ආදර්ශයක් (බ)
ගුණසිරි Tuesday, 16 February 2016 01:02 PM
කසල ගොඩේ තිබුනත් , මැණික ,මැණික මයි . (ම)
තෙහාන් Tuesday, 16 February 2016 06:11 AM
මේ වගේ ලස්සන ළමයෙකුට යක් ළමය කියල නයිජීරියාවේ පිස්සෝ කියන්න ඇති. බලන්න ළමයාගේ හිනාව. (ර)
කොස්වත්ත Tuesday, 16 February 2016 12:21 PM
රුවන් මෙන්න දෙවියන්. මටත් මා ගැනම කළකිරුනා. මම අඩුම තරමින් මගේ රටේ දුප්පතුන් එක් කෙනෙක් වෙනුවෙන්වත් එක උපකාරයක්වත් හරියට කර තිබෙනවාද කියලා හිතෙනවා (නි)
රුක්ෂාන් Tuesday, 16 February 2016 11:39 AM
ඔබ තුමියට ගොඩාක් පින් බබාගේ හිනාව කොච්චර ලස්සනද. (බ)
ජගත් Tuesday, 16 February 2016 11:19 AM
කවුද දන්නේ මේ දරුවා අනාගතයේදී රාජ්‍ය නායකයෙක් වේවිද කියා? (බ)
චන්ද්‍රා Tuesday, 16 February 2016 09:50 AM
අපේ රටෙත් මේවගේ දරුවෝ කී දෙනෙක් ඉන්නවද ඒ වුනාට විකාර දේශ පාලනයක් නිසා ඒවා කාටවත් පෙනෙන්නේ නැහැ. (ර)
රුත්ක Tuesday, 16 February 2016 09:13 AM
විශිෂ්ට කාන්තාවක්. පව් අර දරුවා. ඇහැට කඳුළු එනවා. (ර)
පැතුම් Tuesday, 16 February 2016 09:01 AM
ඔබ සැබැ මානව හිතවාදී කාන්තාවක්. ෙගාඩක් පිං ඔබ තුමියට. (ර)
සුරන් Tuesday, 16 February 2016 08:54 AM
දරුවෝ හැමෝම මල් වගේ. එයාල හැමෝම ගොඩක් ලස්සන වගේම අහිංසකය. හිතේ ලස්සනක්, අනුකම්පාවක් නැති මහා මිනිසුන්ට දරුවෝ පෙනෙන්නේ යක්කු වගේ තමා. (ර)
කුමා Tuesday, 16 February 2016 08:46 AM
විශිෂ්ට කාන්තාවක්. සදාකල් සතුටින් ජීවත්වෙන්න ලැබේවා ඔබට. (ර)
සිරි Tuesday, 16 February 2016 08:06 AM
ඔයාට ගොඩක් පින් මේ කළදේට! (නි)
දයානි Tuesday, 16 February 2016 07:03 AM
ඔබතුමියට ගොඩක් පිං දරුවෝ දෙමාපියන් කුඩුකරන කාලයක මෙවැනි දේවල් අදහා ගන්නත් අමාරුයි මගේ ඇස්වලටත් කදුළු ආව. (ර)
රුවන් Tuesday, 16 February 2016 07:07 AM
මට මා ගැනම කළකිරුනා. මම අඩුම තරමින් මගේ රටේ දුප්පතුන් එක් කෙනෙක් වෙනුවෙන්වත් එක උපකාරයක්වත් හරියට කර තිබෙනවාද කියලා හිතෙනවා (නි)
නුවන් Tuesday, 16 February 2016 06:54 AM
විශිෂ්ට කාන්තාවක්. සදාකල් සතුටින් ජීවත්වෙන්න ලැබේවා ඔබට! (නි)
රොහාන් දයාදර Tuesday, 16 February 2016 06:34 AM
මේ කාන්තාව මතු දවසක බුදු වෙනවා ,,,,, ඔබට ගොඩක් පින් , (ම)
තෙහාන් Tuesday, 16 February 2016 06:17 AM
ඔබට සැමදා සතුට ලැබේවා. ඔයාගේ හිනාව මිලකළ නොහැකි. ඔබ කවදා හෝ විශිෂ්ට පුද්ගලයෙක් වන්න. (ර)
රොෂේන්- රියාධ් Tuesday, 16 February 2016 06:23 AM
කදුළු ආවා මේ පික්චර්ස් බලද්දී (ර)