X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


‘ලැජ්ජාවේ පුවරුව දවසක්ම උස්සාගෙන‘

 ‘‘මම කාන්තාවන්ට පහර දෙන්නක්මි.මා වැඩකට නැති එකෙක් යැයි ඔබ සිතයි නම් ඔබගේ වාහනයේ නළාව හඩවන්නැයි සදහන් පුවරුවක් ප‍්‍රසිද්ධියේ ප‍්‍රදර්ශනය කරගෙන සිටි පුද්ගලයෙක් පිළිඹදව ඇමරිකාවේ ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ සිටී.

දවසක්ම ඔහු මෙම පුවරුව ප‍්‍රදර්ශනය කරගෙන සිටිනු දැක ගත හැකි විය.ඔහු පසුකර ගිය වාහන සියල්ලක්ම පාහේ නළාව හඩවා පුවරුවේ සදහන් වැකිය ‘‘තහවුරු‘‘ කළේය.

පහර කෑමට ලක්වූ කාන්තාව වන ඇලීෂා හෙස්ලර් රෝහලේ ප්‍රතිකාර ලබමිනි.පහර දුන් පුද්ගලයා හා තමන් ඇති කරගත් ගිවිසුමක් නිසා ඔහුට මෙසේ ‘‘ලැජ්ජාවේ‘‘ පුවරුවක් ප‍්‍රදර්ශනය කිරීමට සිදුවුණු බව ඇය කියයි.

‘‘ඔහු මට බලහත්කාරකම් කරන්නයි උත්සාහ කළේ.මම ඔහුට පහරක් එල්ල කළා.ඔහු අධික කෝපයට පත්වෙලා මට පහර පිට පහර එල්ල කරගෙන ගියා.මට සිහිය නැතිවෙන්න ඇති,මොකද මම ඇහැරුණේ රෝහලේදී‘‘ ඇලීෂා පවසයි.

‘‘ මම ඔහුගේ නම දැනගෙන සිටියා.ෆේස්බුක් පිටුවකින් මම ඔහුව හොයාගත්තා ඔහුට දැනුම්දුන්නා ඔහුව පොලිසියට අල්ලා දෙන්න මට හැකි බව.ඔහු බැගෑපත් වුනා එසේ නොකරන්නය කියලා.පසුව මම කිව්වා එහෙනම් ‘‘මම කාන්තාවන්ට පහරදෙන්නෙක්ය‘‘ කියලා ලියැවුණු පුවරුවක් ප‍්‍රසිද්ධියේ ප‍්‍රදර්ශනය කරගෙන ඉන්න,එතකොට මම පොලිසියට දැනුම්දෙන එක ගැන සළකා බලන්නම් කියලා.ඔහු එකග වුණා‘‘ ඇලීෂා කියයි.

මින් මතුවට කාන්තාවන්ට සැළකීමට ඔහු පාඩමක් ඉගෙන ගත්තේ නම් තම අමිහිරි අත්දැකීමට ලැබෙන හොදම ප‍්‍රතිකාරය එය බව ඇයගේ අදහසයි.

 



අදහස් (0)

‘ලැජ්ජාවේ පුවරුව දවසක්ම උස්සාගෙන‘

ඉන්දික Wednesday, 25 December 2013 10:40 AM

ඇමරිකාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.(නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Wednesday, 25 December 2013 03:30 PM

බේබදු පිරිමින්ට දෙන්න ඕන දඩුවමක් මේක. (ත)

:       0       0

සුමංගල - ඇල්පිටිය Wednesday, 25 December 2013 08:34 PM

එතකොට පොලිසිය තාම දන්නේ නෑ? (නදී)

:       0       0

ශාන් Thursday, 26 December 2013 02:09 AM

කාන්තාවන්ට පහර දීම කෙසේ වෙතත් 1989 කාලයේ ලියුම් කෑල්ලක් දුන්නම බෝඩ් එල්ලාගත් කට්ටිය අපේ රටේ හිටියා. එනිසා අපරාද ගොඩක් අඩු උනා ඒ දවස් වල.(නදී)

:       0       0

චමින්ද Thursday, 26 December 2013 09:24 AM

පොලිසිය දන්නවා නමුත් නීත්‍යනුකුලව පැමිණිල්ලක් කරලා නෑ කියා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site