දඩයක්කරුවකු විසින් විදින ලද ඊතලයක් මුහුණ පසාරු වන සේ ඇමිනී ඇති මුවෙක් ඇමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ කැලයක සිටියි.
හීය ඉවත් කිරීම සඳහා මුවා අල්ලා ගැනීමට පුශු වෛද්‍යවරුන් කෙතරම් උත්සාහ කළත් ඊට අවස්ථාව ලැබී නැත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘හී මුවෙක්‘ ඇමෙරිකාවේ
නිමල් පෙරේරා Tuesday, 12 November 2013 08:24 AM
ඇමරිකාවෙත් මස්වැද්දෝ තවමත් ඉන්නවා නේද? (නි)
රවින්ද්‍ර Monday, 11 November 2013 10:07 AM
ඔව් මේ හීය ඊයේ අයින් කරලා.පහල ලින්ක් එක බලන්න. ..http://www.latimes.com/nation/nationnow/la-na-nn-nj-deer-arrow-20131110,0,4603653.story#axzz2kJ9zALUp (ස)
ජයා Monday, 11 November 2013 11:06 AM
ස්තුතියි. (ස)
ප්‍රේමේ Monday, 11 November 2013 11:54 AM
යකෝ ඇමෙරිකාව මුළු වටේම ඉන්න උන්ව අල්ලනවා. මේ මුවාව අල්ල ගන්න බැරිද? (ස)
සඳුන් නෙව් Monday, 11 November 2013 11:56 AM
ශ්‍රියානිට වැරදීලා, මේ මිනිස්සු සත්තු මරන්නේ මස් කන්න නෙවි.විනොදාංශෙට.මේ මිනිස්සු හිතන්නේ ඒක මහා ලොකු දෙයක් කියලා.සංස්කෘතියේ වෙනස (ස)
පද්මිණි Monday, 11 November 2013 01:59 PM
අනේ, පුංචි මුව පොව්වෝ, ඔයාට වගේම අපිටත් රිදුනා. හැබැයි හිතට, ඔයාට දැන්වත් හොඳ ආරක්ෂාවක් ලැබේවි.සත්ව ඝාතන නවත්වන්න. (ස)
මධූ Monday, 11 November 2013 05:23 PM
පවු දෙයියනේ! (නි)
රාධා Tuesday, 12 November 2013 01:04 AM
මේ සත්වයා අපේ අහවලාට නම් පෙන්වන්න එපා,හොයාගෙන යයි හීය ඉවත් කරන්න. (නි)
ශාන්ති Tuesday, 12 November 2013 02:04 AM
පවු අහිංසක සතා (නි)
අමිල කටුනායක Tuesday, 12 November 2013 08:21 AM
මුව දඩයම අද ඊයේ පටන් ගත් එකක්ද? (නි)
මින්හජ් මොහොමඩ් Monday, 11 November 2013 09:30 AM
හීය අයින් කරලලු නේ. (ස)
සරත් Tuesday, 12 November 2013 10:30 AM
ඇමරිකාවට අල්ලන්න බැරි උන මුවාව ෆොටෝ ගහන්න පුළුවන් උනේ කොහොමද (ස)
පල්ලෙවෙල Tuesday, 12 November 2013 11:34 AM
මේවා සහගහන අපරාධ. (ස)
ලලන්ති Tuesday, 12 November 2013 01:40 PM
මුවා අල්ලන්න, තවත් අෆ්ගනිස්ථානයක් හදයිද දන්නේ නැහැ. (නදී)
ප්‍රසන්න Tuesday, 12 November 2013 02:05 PM
ඇයි අනේ මෙහෙම කරන්නේ.(නදී)
සමන් Tuesday, 12 November 2013 05:55 PM
හරියටම හරි සරත් (නි)
රණපාල Tuesday, 12 November 2013 05:57 PM
අැමෙරිකාවට මුවා අල්ලන්න බැහැ, බිල් ලාඩන් අල්ලන්න පුළුවන් (නි)
රන්ජන් Wednesday, 13 November 2013 11:00 AM
මේක හදපු ෆොටෝ එකක්. (ස)
තුෂාන් විජේවර්ධන Thursday, 14 November 2013 12:08 PM
අනේ මේ වගේ පව්කාර මිනිස්සු. මසට ලොල් වුන මිනිස්සු තමයි ඕවා කරන්නෙ. පව් ඒ සතා කොච්චර විඳවනවා ඇත්ද? (ස)
ආරියසේන Monday, 11 November 2013 01:34 AM
මේ වගේ ඊතල පාවිච්ච් කරන්නේ වැඩි හරියක්ම රෙඩ් ඉන්දියන්.මුවා කියන්නේ අහිංසක සතෙක්.කාටවත් හිරිහැරයක් කරදරයක් නොකරන තමන්ගේ පාඩුවේ කොළ ටිකක් කාලා ජීවත් වන සතෙක්. උගේ වාසනාවට ඉලක්කය වැරදිලා.ඒ සතා කොපමණ වේදනාවෙන් පෙළෙනවා ඇද්ද? (නි)
ශ්‍රියානි Sunday, 10 November 2013 07:48 PM
අනේ මේ අසරණ සතා දැක්කම හිතෙනවද දෙයියො මෙ සත්තු මවල තියෙන්නෙ මිනිසුන්ගේ ආහාරය සදහා කියල? අනේ මිනිසුනේ සත්ව හිංසාව නතරකරපල්ලා. සැම ප්‍රාණියෙකුටම නිදහසේ ජීවත්වීමෙ අයිතිය සුරක්ෂිත කරපල්ලා. (අ)
හේමන්ත Sunday, 10 November 2013 08:19 PM
මේ මුවාට සිහි නැති වෙන්න බෙහෙතක් විද ගන්න බේරී ඇමෙරිකන් පශු වෛද්‍ය වරුන්ගෙන් ඇති ඵලය කීම? ලෝකෙට තමයි මුන්නේහෙලග පරකාසේ.(අ)
දිනිති Sunday, 10 November 2013 09:15 PM
සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ (නි)
සදාම් Sunday, 10 November 2013 09:21 PM
ඈමරිකාවට මුවෙක්වත් අල්ලා ගන්න බැරිද? ඒ වුණාට යන්නේ ලෝකෙම අල්ලන්න (නි)
කුමාරසිරි Sunday, 10 November 2013 10:36 PM
ඇමරිකන්කාරයා විදියිද මුවා ළග තෙල් තිබුණා නම්. (නි)
ගාමිණී - සිරි Sunday, 10 November 2013 10:49 PM
වැඩේ නම් අන්තිම කැතයි. නමුත් රැගෙන තිබෙන පින්තූරය නම් ඉතාමත් අගෙයි. (නි)
මධු Sunday, 10 November 2013 11:13 PM
අනේ අපෝයි! අහිංසක සතා..... (නි)
රූපවති Sunday, 10 November 2013 11:26 PM
අනේ මේ අසරණ සතා මෙයින් නිදහස් කරගන්න ..ඔවුන්ට ශක්තිය ලැබේවා ..!! (අ)
ප්‍රදීප් Sunday, 10 November 2013 11:44 PM
පොඩි මුවා නිර්වින්දනය කරගන්න තවම බැහැනේ, ලොකු කතා කිවුවට. ලංකාවේ අලි නිර්වින්දනය කරලා ප්‍රතිකාර කරන හැටි කොච්චර දක්ෂකමක්ද? (නි)
පරිදු Sunday, 10 November 2013 06:41 PM
පවු මුවා.... (නි)
ලාල් Monday, 11 November 2013 02:50 AM
හීයකින් විද්ද අර මස් වැද්දාටම නිර්වින්දන බෙහෙත විදින්න දෙන්නකෝ එයා එක හරියට විදී .(අ)
ඉන්දු මෙල්බර්න් Monday, 11 November 2013 04:48 AM
උදේම දුක හිතෙන පුවතක්, අනේ අහිංසකයා....! (නි)
පෙත්තා Monday, 11 November 2013 07:01 AM
අනේ! මේ අහිංසක සතා මේ දුකින් ගලවන්න.තව තිරිසනෙක් කළ පව් වැඩක්.සියලු සත්වයෝ සුවපත් වෙත්වා! (නි)
ලලිත් Monday, 11 November 2013 07:05 AM
කෝ ඔය සත්ව අවිහිංසාකාරයෝ? තුන්වෙනි ලෝකේ රටක එහෙම ඕක වුණා නම් මෙලහට උඩපැනගෙන තප්පුලනවා. (නි)
ලලිත් Monday, 11 November 2013 07:34 AM
ඔන්න මුව අල්ලලා. හීය අයින් කරලා. (නදී)
ශේන් Monday, 11 November 2013 08:35 AM
දන්න තරමට නම් මෙහෙ මිනිස්සු ඔය වගේ දේවල් කරනවා අඩුයි (නි)
සරත් Monday, 11 November 2013 08:37 AM
ඉක්මනින්ම ඊය ඉවත් කරන්න ලැබේවා! (නි)
ශලිනි Monday, 11 November 2013 09:25 AM
මෙතන සිද්ධ වෙලා තියෙන්නේ හීය ඉවත් කිරීම සඳහා මුවා අල්ලා ගැනීම. ඒ කියන්නේ පශු වෛද්‍යවරුන්ට එන්නතක් භාවිතා කිරීමටත් මුවාට ළං වීමට නොහැකි වී ඇති බවයි. (නි)