වස මිශ‍්‍රව තිබූ කැවිලි වර්ගයක් ආහාරයට ගැනීමෙන් පකිස්තානයේ පුද්ගලයින් 23 දෙනකු මියගොස් 50 කට ආසන්න ප‍්‍රමාණයක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
පකිස්තානයේ මධ්‍යම ප‍්‍රදේශයේ රසකැවිලි අලෙවිසැලකින් මෙම කැවිලි වර්ගය අලෙවි කර තිබෙන බව අනාවරණයව තිබෙන අතර එහි හිමිකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.
රසකැවිලි අලෙවිසැලට යාබදව පිහිටා ඇත්තේ කෘමිනාශක අලෙවිසැලක් වන අතර පොලිස් පරීක්ෂණ වලින් සොයාගෙන ඇති ආකාරයට අලූත්වැඩියා කටයුතු සිදුවන බැවින් එහි හිමිකරු සාප්පුව වසා , එහි තිබුණු කෘමිනාශක සියල්ල ගබඩා කර තබා ඇත්තේ රසකැවිලි අලෙවිසලේය.ඒ වෙළඳුන් දෙදෙන අතර පැවති මිත‍්‍රත්වය නිසාය.
කුමන හෝ ආකාරයකින් මෙවන් කෘමිනාශකයක් රසකැවිලි අලෙවිසැල් හිමියා අතින් ආහාර වලට මිශ‍්‍ර වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන පුද්ගලයින් අතරින් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සඳහන්ය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
''වස'' කැවිලි කා වැඩ වරදී