2012 ලෝක රූ රැජින තරගය පෙරේදා (18) චීනයේ ඕඩෝස් නුවර ඩොංෂෙංග් කී‍්‍රඩාංගනයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර අවසන් වටයට තේරුණු තරගකාරියන් අභිබවා ජයග්‍රහණය කිරීමට සමත් වූයේ චීන සුරූපිනී, වූ වෙන්සියාය. ලෝක රූ රැජින කිරුළ ඇයට පිරිනැමුවේ පසුගිය වසරේ ලෝක රූ රැජින වූ වෙනිසියුලාවේ ඉවානි සක්කෝස් අතිනි. 32 හැවිරිදි වූ වෙන්සියා සංගීත ගුරුවරියකි.
මෙවර රූ රැජින තරගයේ දෙවැනි ස්ථානය වේල්සයේ සෝෆි මෝල්ඞ්ස්ට (වමේ) හිමිවූ අතර තෙවැනි ස්ථානය හිමි වූයේ (දකුණේ) ඕස්ටේ්රලියාවේ ජෙසිකා කැහවෝතීට ය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
2012 ලෝක රූ රැජින කිරුළ චීන සංගීත ගුරුවරියකට
නීල් Tuesday, 21 August 2012 05:38 AM
මට නම් මේ තුන් දෙනාගෙන් ලස්සන ඕස්ට්‍රේලියාවේ කෙනාවයි. අසාධාරණ තීරණයක් වගෙයි පේන්නේ. (නි)
අමිල කටුනායක Wednesday, 22 August 2012 08:10 AM
මටම ඔබින රූපේ , මම නිකම්ම ගල් ගැහුණා.... (ස)
රමිස් Wednesday, 22 August 2012 12:03 AM
අනාගතයේ මන්ත්‍රි කෙනෙක් වෙයිද දන්නේ නැහැ. (නි)
තාරුක Tuesday, 21 August 2012 08:36 PM
ඇයට අවුරුදු තිස් දෙකක් නෑ (අ)
නලින් Tuesday, 21 August 2012 03:19 PM
වෙළඳ භාණ්ඩයක් නොවේවා...සුභ පැතුම්...(ස)
ලකී Tuesday, 21 August 2012 09:37 AM
චීන කාන්තාවෝ ලස්සන හින්දා වෙන්නැති අහවල් රස්සාවට මෙහෙටත් එන්නේ...(ස)
ප්‍රවීන් Tuesday, 21 August 2012 08:43 AM
චීන කාන්තාවෝ ඇදගෙන නාන්නේ නෑ කියලා දන්නවා අපේ අය වගේ....අනිත් ඒවනම් දන්නේ නෑ...(ස)
රුක්සලා Tuesday, 21 August 2012 08:04 AM
ඇත්තටම ලස්සනයි..(ස)
චන්දන Tuesday, 21 August 2012 05:58 AM
චීනේ කාන්තාවන් ස්නානය කරන්නේ නැහැයි කියන්නේ ඇත්තද? (නි)
අනුර Monday, 20 August 2012 10:43 AM
සුභ පැතුම් මැඩම්...(ස)
අරුණ Monday, 20 August 2012 11:12 PM
බණ්ඩාර, එයා මට කිවුවා ඔයාට කැමතියි කියන්න කියලා. (නි)
චන්ද්‍රසිරි Monday, 20 August 2012 09:21 PM
ඔයා පුළුවන්නම් කසාද බැදල අපේ විවාහක රූ රැජින එකක් හැප්පෙන්න එන්න..(ස)
බණ්ඩාර Monday, 20 August 2012 03:58 PM
මම එයාට කැමතියි. (නි)
නිරෝෂි Monday, 20 August 2012 03:51 PM
ඇත්තටම ලස්සනයි. චීනයේ කාන්තාවන්ගේ තියෙන්නේ අමුතුම ලස්සනක්. (නි)
නිමල් Monday, 20 August 2012 01:58 PM
ලංකාවෙන් ගියපු කෙනාට මොකද වුණේ..???.(ස)
මදූ Monday, 20 August 2012 12:30 PM
ලස්සන කෙල්ලෝ තුන් දෙනෙක්..හරිම වාසනාවන්තයි.. මගෙන් සුභ පැතුම්...(ස)
ලලිත් Monday, 20 August 2012 12:13 PM
හ්ම් ඔයා හරි ප්‍රවීන් අයියා .චීනය ඔලිම්පික් එකෙන් නොගත්තට මේක ගත්තනේ....(ස)
ප්‍රවීන් Monday, 20 August 2012 10:51 AM
මේ පාරනම් දෙවැනි ස්ථානය ගත්ත කෙනාට වඩා පළවෙනි ස්ථානය ගත්ත කෙනා ලස්සනයි...(ස)