2024 ඔලිම්පික් උළෙල පැවැත්වීමට රටවල් හතරක ප්‍රධාන නගර හතරක් අයදුම්පත් භාරදී ඇත්තේය. ප්‍රංශයේ පැරිස් ,ඉතාලියේ - රෝමය,හංගේරියාවේ - බුඩාෆෙස්ට් හා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් එම නගර හතරයි.
මින් පෙර තුන් වරක් පැරීසිය අයදුම් කළද අවසාන වටයේදී මෙවර පැරීසියේ ඔලිම්පික් ලාංඡනය පසුගිය පෙබරවාරි 09 වැනිදා පැරීසියේ සුප්‍රසිද්ධ චාර්ල්ස් ඩිගෝල් චතුරශ්‍රයේ ඵෙතිහාසික කුළුණ ලාංඡනයේ ඇති වර්ණ වලින් ආලෝකමත් කරමින් රාත්‍රී 08.24 ට එළිදැක්වීය.
එහි 24 අංකය හා ප්‍රංශයේ යකඩ ගැහැණිය ලෙස සැලකෙන ලෝක ප්‍රසිද්ධ අයිෆල් කුළුණ පිළිබිඹු වන අයුරින් ලාංඡනය සකසා ඇත්තේය.
මින් පෙර දෙවරක් පැරීසියේ ඔලිම්පික් පවත්වා ඇත්තේය. ඒ 1924 දී හා 1900 දීය. මෙවර පැරීසිය ජය ලැබීමට බොහෝ ඉඩකඩ පවතී. එසේ වුවොත් වසර 100 කට පසු පැරීසිය ඔලිම්පික් සැමරීම 2024 දි සිදු වන්නේය.
වසර හතරකට වරක් ඔලිම්පික් උළෙල පැවැත්වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
2024 ඔලිම්පික් යළි පැරීසියට ?
රූපසිංහ Tuesday, 16 February 2016 09:56 PM
ඒ කියන්නේ තව අවුරුදු අටකින්. ප්‍රංශය කීපවරක් ඔලිම්පික් සදහා අයදුම් කළද අවසන් මොහොතේ එම තැන එංගලන්තය දිනාගන්නා ලදී. මේ වතාවෙදී මෙම අවස්ථාව ලදමුත් මා ඒ වනවිට ජීවතුන් අතර සිටීවිවිද යන සැකය නිසා කිසියම් දුකක් ඇත. අවුරුදු 68යි ඒ වනවිට (නි)
සේරම් Wednesday, 17 February 2016 09:28 AM
මෙවරත් ප්‍රංසයට ලෝක ඔලිම්පික් උළෙල ලැබෙයි කියා සිතන්න බැහැ , (හේ)
සරත් Wednesday, 17 February 2016 09:42 AM
අපේ රටටත් ඔලිම්පික් ගේන්න බැරිවෙයිද?(හේ)