අඟහරුමත ජීවීන්ට සුදුසු පරිදි ඔක්සිජන් නිපදවීමට කටයුතු කරන බව නාසා ආයතනය පවසයි. මාර්ස් 2020 නමැති රෝවරයක් මගින් මෙය සිදුකිරීමට නියමිතය. එම රෝවරය 2021 දී අඟහරුමත ගොඩබැස්වීමට කටයුතු යොදා ඇතැයි පර්යේෂකයෝ කියති.
මේ රෝවරය යොදාගෙන විද්‍යා ව්‍යාපෘති හතක් අඟහරුමත සිදුකිරීමට නියමිතය. මේ ව්‍යාපෘතිවල අරමුණ වී ඇත්තේ අඟහරුමත අනාගතයේ මිනිසුන්ට ජීවත්වීමට සුදුසු ස්ථාන සකස් කිරීමයි.
මේ රෝවරයෙන් කැමරා දෙකක්, කාලගුනික පර්යේෂණ මධ්‍යස්ථානයක් ඇතුළු උපකරණ කිහිපයක් රැගෙන යාමට නියමිතය. 2020 දී යැවීමට නියමිත මේ යානයෙන් කිලෝ ග්‍රෑම් 950ක පමණ බරක් අඟහරුවෙත යැවීමට හැකියාව තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අඟහරුමත ඔක්සිජන් නිපදවීමේ තැතක්
නුවන් Sunday, 03 August 2014 07:31 AM
අනේ හොඳයි ලෝකේ වටේ මිනිස්සුන්ව නිරපරාදේ මරණ කට්ටිය අල්ලලා මේකට ගිහින් දැම්මා නම් හරි. (නදී)
පානි Sunday, 03 August 2014 11:19 AM
නුවන්, මේ වෙනකොට ලක්ෂ දෙකකට වඩා වැඩි උගත් බුද්ධිමත් පිරිසක් ආපසු ඒමේ බලාපොරොත්තුවක් නැතුව උනත් අඟහරු ග්‍රහයා මත ජනපද වාසින් වීමට පොරකමින් සිටිනවා. විද්‍යාවේ ප්රගමනයට අවශ්‍ය බුද්ධිමත්, මනුෂ්‍යගේ ඉදිරි ගමන ගැන හිතන ධහිර්යයෙන් ඔද වැඩුණු මිනිස්සු මිසක නුගත් මෝඩ මන්ද බුද්ධිකයින් නෙවෙයි. (නදී)
රොකී Sunday, 03 August 2014 02:11 PM
මොනවා? ඇයි ඉතින් රාවණාගේ කාලේ අඟහරු ලෝකේ ඉඳලා යුද්ද කරන්න හමුදාව ලංකාවට ගෙන්නුවා කියලා ලිපියක් පහු ගිය ඉරිදා ලංකාදීපේ පල වෙලා තිබුනනේ. ඒ කියන විදිහට නම් රාවණාගේ අනුගාමිකයෝ තවමත් එහෙ ඉන්නවා ඇති.(නදී)