X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 11 වන සිකුරාදා


අඬ අඬා බලන පොතක් එයි

වචන වලට කඳුළු මුසු කිරීමේ සමත් අපූරු සටහන් පොතක් මැන්ගස් ෆරස් නම් පොත් නිශ්පාදක සමාගම නිපදවා ඇත.

‘අනියන් (ලුණූ) නෝට්‘ ලෙස හදුන්වාදී ඇති මෙම සටහන් පොතේ සටහන් තබන්නෙකුට සටහන් තබන වාරයක් පාසා ඇසෙන් නැගෙන කඳුළු පිසදමන්නටද සිදුවේ.

අප සියලූදෙනා හොදින් අත්දැක ඇති පරිදි ලුණු ගෙඩි කැපීමේදී ඇස් වලින් කඳුළු ගැලීම පසුපස ඇති විද්‍යාත්මක පදනම මේ පොත නිපදවීමට භාවිතා කර තිබීම මීට හේතුවයි.

ලුණූ කැපීමේදී ඒවායේ ඇති ඇති සංයෝගයන් වාතය හා මුුසුවී ප්‍රොපනිතියෝල් එස් - ඔක්සයිඩ් නම් වායුවක් බවට පත්වන අතර එය ඇසෙහි ඇති ජලය හා මිශ්‍රවී සල්ෆියුරික් අම්ලය සාදයි.මෙසේ ඇසෙහි අම්ලකර තත්ත්වයක් ඇතිවීම යනු ඇස වියළීම වන අතර මෙම වියළීම වැළැකීමට කදුලූ ග්‍රන්ථී වලින් කඳුළු නිපදවයි.

මෙම ක්‍රියාවලියම පොතෙහි පිටුවලට අන්තර්ගත කිරීමට නිශ්පාදකයින් සමත්ව ඇත.ලුණූ වල අඩංගු වන සංයෝගයන් පොතෙහි පිටු වලට කවා තිඛෙන අතර පෑනකින් හෝ පැන්සලකින් හෝ පොතෙහි පිටුමත කිසියම් දෙයක් ලියැවෙද්දී ඇතිවන ඝර්ෂණය නිසාවෙන් ඒවා වාතයට නිදහස් වන පරිදි සකසා ඇත.

ඉතිරිය පෙර සදහන් කර ඇති ක්‍රියාවලිය හා සමය.

ලියැවිල්ලකටත් ‘හැඟුම්බර‘ ස්වභාවයක් ලබාදීම තම අරමුණ වූ බව නිශ්පාදකයෝ කියති.



අදහස් (0)

අඬ අඬා බලන පොතක් එයි

චන්ද්‍රා වීරසිංහ Monday, 28 July 2014 07:39 PM

පෙම්වතුන්ට කියාපු දෙයක්!!වැඩියෙන් තරුණියෝ මේක ගන්න පුළුවන්! (නි)

:       0       0

රජින්ද Monday, 28 July 2014 09:05 PM

කෘතිමයිනේ.... වැඩක් තියේවිද එතකොට? (නදී)

:       0       0

තිලා Tuesday, 29 July 2014 02:37 AM

මේක මේ ලිපියට අදාල නැහැ. ලුනු කිලෝ 5ක් 10ක් වගේ කපද්දී චුයින්ගුම් එකක් කනවා නම් කදුළු එන්නේ නෑ. (නදී)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 29 July 2014 07:02 AM

අද ලුණුත් එකයි අමු මිරිසුත් එකයි.ඉස්සර තමා කඳුළු ! ගණනේ හැටියට සැර නැති නිසා සිනහ යනවා.කරියකට ඔය නෝට් පොතෙන් කෑල්ලක් දැම්ම නම් නියමෙට තියෙයි ලුණු සැර . (අ)

:       0       0

ඉන්දු Tuesday, 29 July 2014 08:27 AM

අඬන්න නම් හේතු ඕන තරම් තියෙන්නේ.. හිනාවක් ඇතිවෙන විදිහේ නිර්මාණයක් කරන්න බැරිද...?(අ)

:       0       0

මාලි Wednesday, 30 July 2014 02:19 AM

පිස්සුද මන්දා මිනිසුන්ට? (නි)

:       0       0

ජයත් Wednesday, 30 July 2014 07:08 AM

හැම තිස්සෙම වහින්න කිට්ටුව අහසවගේ අඬන්නම ලැහැස්තිවෙලා ඉන්න අපේ සමහර ස්ත්‍රී පක්ෂය මේ පොත කියවල මොනවා කරාවිද මන්දා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site