මින්පසු යුරෝපා සංගමයේ සාමාජික රටවල් වලට යුරෝපා නොවන සංක්‍රමණිකයන් අනවසරයෙන් ඇතුළු වු විට සිරගත කිරීම සිදු නොවනු ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ එරට අධිකරණය ලබාදුන් තීන්දුවකට පසුවයි. මිට පෙර එලෙස අනවසරයෙන් ඇතුළු වුවහොත් පොලිසිය හෝ හමුදා අංශ ඔවුන් සිර භාරයට ගනියි. මින් පසු එලෙස ඇතුළු වන සංක්‍රමණිකයන් ආපසු තම රට වෙත හරවා යැවිය යුතු බවට යුරෝපා අධිකරණය නියෝග කළේය.
වීසා බලපත් රහිතව පැමිණෙන ශේන්ගන් කලාපයේ සංක්‍රමණිකයන්ට ද මෙම නිතිය අදාල වෙන බවට එම අධිකරණය ප්‍රකාශ කළේය. ගානාවේ පුද්ගලයෙකු අනවසරයෙන් ප්‍රංශයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී එරට ආරක්ෂක අංශ ඔහු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල පසු සිදු කෙරුණු නඩු විභාගයකදී මෙම තීන්දුව ප්‍රකශයට පත් කෙරිණි. එම පුද්ගලයා අත් අඩංගුවට ගැනීම යුරෝපා සංගම් නීති රෙගුලාසි වලට පටහැනි බව ඔහු අධිකරණයේදී ප්‍රකාශ කර තිබේ..එලෙස නීතියක් යුරෝපා සංගමයේ පවතින බවට සදහන් වේ.එම රෙගුලාසි සලකා බලා මෙම විශේෂ තීන්දුව ලබා දී තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අනවසරයෙන් ආවොත් ආ පයින්ම ගම රටට