අප්‍රිකා මහාද්වීපයේ පිහිටි වැදගත් රටක් වන උගන්ඩාවේ පිහිටි එකම ථෙරවාද බෞද්ධ විහාරස්ථානය පවත්වාගෙන ලබන උගන්ඩාවේ බුද්ධරක්කිත හිමියෝ මේ දිනවල ධර්ම ප්රචාරක කටයුතු සඳහා ලන්ඩන් නුවරට වැඩමකර සිටිති.
උන්වහන්සේ ඉදිරිපත්කල භාවනා වැඩසටහනක් සහ ධර්මදේශනාවක් පසුගියදා ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්විණි.
ශ්‍රී ලාංකික මෙන්ම යුරෝපා ජාතික සැදැහැවතුන් විශාල පිරිසක් මෙම පිංකම සඳහා සහභාගීවුහ.
බුද්ධරක්කිත හිමියන් ඇසුරුකිරීමෙන් බුදුදහම පිළිබඳව උනන්දුවක් ඇතිකරගෙන ඉන්නා අප්‍රිකා ජාතිකයින් පිරිසක්ද මේසඳහා සහභාගීවී සිටියහ.
උගන්ඩාවේ එන්ටැබේ නුවර ධනවත් කතෝලික පවුලක උපතලද බුද්ධරක්කිත හිමියන් හට බුදුදහම පිලිබඳ දැනගැනීමට ලැබුනේ අහම්බෙනි. ඉන්දියානු මධ්‍යම රජයෙන් පිරිනමනලද ශිෂ්‍යත්වයක් ලබාගත් උන්වහන්සේ 1990දී චන්දිගාර්හි පන්ජාබ් විශ්වවිද්‍යාලයට ඇතුළුවිය. එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි තායිලන්ත බෞද්ධ භික්ෂුන්වහන්සේලා දෙනමකගේ ඇසුර බුද්ධරක්කිත හිමියන්ට ලැබී ඇත. එම භික්ෂුන්වහන්සේලා දෙනමගේ නිහතමානී ගතිගුණ, ත්‍යාගශීලී සහ සන්සුන් භාවය පිළිබඳව තමන් තුල කුතුහලයක් ඇතිවූ බව පවසන බුද්ධරක්කිත හිමියන් මෙනිසාම තමන් උන්වහන්සේලා සමඟ සමීප ඇසුරක් ඇතිකර ගන්නා ලද බවත් බුදුදහම පිළිබඳව මුලික
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අප්‍රිකාවට බුදු දහම ගෙන ගිය හිමි ලන්ඩනයේ
ශානුක ප්‍රියන්ත Wednesday, 31 July 2013 01:23 PM
බුද්ධරක්කිත හිමියන්ට බුදුදහම ලොව පුරා ගෙනයන්නට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා..! (ස)
පහන් Wednesday, 31 July 2013 01:34 PM
පාප් තුමා, සමලිංගික සේවනය දැඩිලෙස හෙළා දකින්නේ නැත්තේ ඇයි. එතුමා කරන ප්‍රකාශයක් කොතරම් බලගතුද ? (ස)
අමල් Wednesday, 31 July 2013 01:36 PM
සාදු සාදු !!! (ස)
දම් Wednesday, 31 July 2013 01:46 PM
අපේ සසුන රැකෙන්නේ නම් දුප්පත් උදවිය ශාසනයට පුජ කරන දරුවන්ගෙන්. අද අපේ ශාසනයටත් තදින්ම පන්ති බේදය ,ධනවත් හිමිවරු සහ ධාන වේලක්වත් ලැබෙන්නේ නැති හිමිවරු. අනේ බුද්දරක්ඛිත හිමියනි...අපේ රටටත් පිවිතුරු ථේරවාදය සරණ ලබාදෙනු මැනවි .මේ අන්ධ, අනුවන, තුන්තිස් පැයේ බණ ඇසුවත් හික්මීමක් නැති අදම ජාතියට පහන් ටැබක් වනු මැනවි,.....(ස)
රුක්මල් Wednesday, 31 July 2013 03:45 PM
පහන්, ඇත්ත කියන්න ඔයාට මොකක් හරි කරදරයක් කරන්න ආවද කව්රු හරි ? (ස)
නුවන් Wednesday, 31 July 2013 05:11 PM
බුද්ධරක්ඛිත හිමියන්ට බුදුදහම ලොව පුරා ගෙනයන්නට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
කමල් Wednesday, 31 July 2013 06:35 PM
රුක්මල්ගේ අදහස නම් නියමයි (නි)
පහන් Wednesday, 31 July 2013 07:42 PM
ඇත්තටම අපි අපේ මිත්රයෙක්ව වෛද්‍යවරයෙක් ළගට ගෙනගොස් බේරගත්තා. මම එය මගේ ජිවිතයේ කරන ලද පින්කමක් ලෙස සිතනවා. අද ඔහු හොද පවුල් ජීවිතයක් ගෙවනවා .අපේ මිනිස්සුන්ට එහෙම කෙනෙක් මුණ ගැසුනහම අනිසි ප්‍රයෝජන ගන්න බලන්නේ. (නි)
උදය Thursday, 01 August 2013 02:00 AM
පහන් ට නිකම් ඌරට වෙඩි වැදිලා වගේ වෙලා (නි)
අමිල Thursday, 01 August 2013 08:48 AM
ඒ වුනාට අරාබියට නම් එන්න දෙන්නේ නැතිවෙයි.මොකද ඒ ගොල්ලෝ බයවෙලා මිනිසුන්ට ඇත්ත තේරුනොත්.ඒකනේ බුදු පිළිමයක්වත් තබාගන්න දෙන්නේ නැත්තේ. (නි)