X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


අබිසරු පහසට ප්‍රංශයෙනුත් දඩයක්

ගණිකා පහස ලබන පුද්ගලයින් හටත් දඩ පැනවීමට ප්‍රංශය සැරසේ.

මේ සදහා වන නීතිය දැනට සම්පාදනය කෙරෙමින් පවතින අතර පාර්ලිමෙන්තුවේ බහුතර කැමැත්තද ඊට ලැබී ඇත.

මෙම නීතිය ආධාරයෙන් ප්‍රංශයේ ගණිකා වෘත්තිය දඩමිීමා කරගෙන කි්‍රයාත්මක වන අපරාධකරුවන්,ගණිකාවන් සපයන්නන් ආදීන් මැඩීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.ගණිකා වෘත්තිය ප්‍රංශයේ නීත්‍යා නුකූල වන අතර ළමා ගණිකා වෘත්තිය,මුදලට ගණිකාවන් සැපයීමේ ව්‍යාපාර ආදිය තහනම්ය.

ප්‍රංශය මෙම නීතිය හදුන්වාදීමට සැරසෙන්නේ ස්වීඩනය ආදර්ශයට ගෙන බව සදහන්ය. 1999 වසරේදී ස්වීඩනය හඳුන්වාදුන් මෙවැනිම නීතියකින් ගණිකාවන්ට අයුතු බලපෑම් එල්ල වීම නතර වුනා පමණක් නොව ස්වීඩනයේ ගණිකාවන්ගේ ප්‍රමාණය හරි අඩකින්ම පාහේ පහළ ගිය බව විමර්ෂකයින් පවසයි.

ප්‍රංශය හදුන්වාදීමට යන මෙම නව නීතියට යහපත් හා අයහපත් ප්‍රතිචාර දෙවර්ගයම ලැබී තිඛෙන අතර අයහපත් ප්‍රතිචාර දක්වනුන් පෙන්වා දෙන ප්‍රධාන කරුණ වනුයේ මෙවන් නීතියක් කි්‍රයාත්මක කළහොත් ගණිකා වෘත්තිය හොර රහසේ සිදුවන්නක් බවට යළිත් පත්වනු ඇතැයිද ඒ ඔස්සේ විවිධ සමාජ ගැටලූ ඇතිවනු ඇතැයිද යන්නයි.



අදහස් (0)

අබිසරු පහසට ප්‍රංශයෙනුත් දඩයක්

සාරම් Monday, 02 December 2013 04:40 PM

අම්මෝ දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ .... මේ ප්‍රංශයෙනේ. (ස)

:       0       0

චමත් ඉතාලිය Monday, 02 December 2013 05:16 PM

සාරම්, ප්‍රවේශමෙන් හොදේ ... දඩය යුරෝ කියයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

මෙන්ඩිස් Monday, 02 December 2013 05:17 PM

ඵලයට වඩා හොඳ නැද්ද හේතුව නැති කළා නම්? (නි)

:       0       0

පී. Monday, 02 December 2013 06:43 PM

අයියෝ! (නි)

:       0       0

සිරි Monday, 02 December 2013 08:51 PM

හා ! හා! ඩේවිඩ් කැමරන්ට ඇහෙයි. බලාගෙන. (නි)

:       0       0

මර්වින් Monday, 02 December 2013 09:35 PM

මමත් ටික කලක් ප්‍රංශයේ හිටියා,පැරිස් නගරය ආසන්නව තියනවා බුලෝන්(බගතලේ )කියලා තැනක්.ප්‍රංශයට යන කෙනෙක් අනිවාර්යයෙන්ම යන්න එතනට (නි)

:       0       0

මීසා Monday, 02 December 2013 10:48 PM

මොකක්ද දැන් ලංකාවේ තත්ත්වය? (නි)

:       0       0

දර්ශා Tuesday, 03 December 2013 11:11 AM

ලෝකයේ දුප්පත්කම නැතිකළත් අර ඉපැරණි වෘත්තීය නැති වන්නේ නැහැ. (නි)

:       0       0

සේරම් පැරිස් Tuesday, 03 December 2013 03:56 PM

මේකෙන් වෙන්නේ ඉඳහිට අපට තිබ්බ සැනසිම නැති වෙන එකනේ. මම නම් විරුද්ධයි මේකට (ස)

:       0       0

කැලුම් Tuesday, 03 December 2013 04:23 PM

හරි වැඩේ දැන් මොකද කරන්නේ? (නදී)

:       0       0

මොනාලිසා Tuesday, 03 December 2013 06:07 PM

මර්වින් බුලෝන් (බගතලේ ) වලට දැන් න ගිහින් වෙඩක් නැහැ. ඒවා වහලා.(නදී)

:       0       0

ශාක්‍ය ජයවර්දන Wednesday, 04 December 2013 12:06 AM

මෙම නීතිය සම්මත වුණොත් බොහෝ දෙනෙකුට ප්‍රවේශම් වෙන්න වෙනවා (නි)

:       0       0

ද සිල්වා Wednesday, 04 December 2013 12:38 AM

ප්‍රංශයේ තහනම් කළා නම් අපි මෙහෙ නීතිගත කරමු. කවුරු හරි විරුද්ධ වුණොත් කියමු අර කැසිනෝ ප්‍රශ්නෙදි වගේ සංචාරකයන් ගෙන්න ගන්න එහෙම කළා කියලා (නි)

:       0       0

ගාල්ලේ හිෂාන් Wednesday, 04 December 2013 11:14 AM

මේක කවදාවත් නැති වෙන එකක් නෙමේ. මිනිස්සු සොබා දහමට විරුද්ධව වැඩ කරන්නේ සොබා දහම වර්ගය බෝ කරන්න හැගීම් ලබා දෙන කොට සම හරකුන් ඒවා පිට කිරීමට අහිංසක ළමුන් භාවිතා කරනවා. අහිංසක ළමුන් ටික බේර ගන්න ඕනනම් මේක නීති ගත කරලා හැගීම් පාලනය කරගන්න ඕන. බුදු හාමුදුරුවෝ බුදු උනේ කම් සැප ඔක්කොම විදවලා. ඒකේ අනිත්‍ය ගැන දැනගෙන කම් සැප විදලා නැති මිනිසුන් බුදු සසුනට ඇතුලු වුනම හැගීම් පාලනය කර ගන්න බැරුව උදෙට මල්වට්ටියත් අරන් එන අහිංසක තුනේ පන්තියේ ගැහැණු ළමයව දුෂණය කරනවා. මේක බුදු හාමුදුරුවන්ගේ කාලේ පටන් තිබ්බ ලෝකේ පැරණිම රස්සාවක්. මේ රස්සාව හේතුවක් උන ඈත අතීතයේ සමාජයේ විනයක් ඇති කරන්න අම්ම රට ගියාම තාත්තට හැඟීම පාලනය කරගන්න බැරුව තමන්ගේ චුටි දුව දුෂණය කරනවා. තාත්තට හැඟීම් පිට කර ගන්න තැනක් තියෙනව නම් දුගේ අනාගතය බේරනවා. මේවට බණ දේශනා කරලා හරියන්නේ නැ. ගණිකා වෘත්තියට විරුද්ධ වෙන මහතුන්ගෙන් ඉල්ලලා සිටින්නේ අපේ අහිංසක ළමුන් ටික බේරලා දෙන වැඩ පිළිවෙලක් එහෙනම් මහතුනේ ඔබ ඉදිරිපත් කරන්න. ප්‍රායෝගික වැඩ පිළිවෙලක්. ඒක ක්‍රියාවෙනුත් ඔප්පු කල යුතුවේ. (ස)

:       0       0

මිලින්ද Wednesday, 04 December 2013 12:36 PM

ගාල්ලේ හිෂාන් "අම්ම රට ගියාම තාත්තට හැඟීම පාලනය කරගන්න බැරුව තමන්ගේ චුටි දුව දුෂණය කරනවා" අම්මා මැරුණත් මේ ටිකම කරනවද? තමන්ගේම ළමයා දූෂණය කිරීම කොහොම කලත්, මොන තත්වය යටතේ කලත්, අනුමත කරන්න බැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site