බ්‍රිතාන්‍ය ජාතික 26 හැවිරිදි කලාකරුවකු නව ලෝක වාර්තාවක් තැබීමට සමත් විය.
කයිලි ලැම්බර්ට් නම් ඔහු ‘අයි පෑඩ්‘ මගින් මෙතෙක් ඇඳ ඇති හොඳම චිත්‍රය නිර්මාණය කළේය. ඔහු චිත්‍රයට නැගුවේ හොලිවුඩ් නළු මොර්ගන් ෆීමන්ගේ රුවකි.
එම චිත්‍රය ඇඳීමට පැය 200ක කාලයක් ඔහුට ගත විය. ටච් අයි පෑඩයේ චිත්‍රය ඇඳීමට ඇඟිලි තුඩු පහර 285000ක් යොදා ගෙන ඇත.
අයි පෑඩ මගින් චිත්‍ර ඇඳීමේ වර්තමානයේ ලොව වේගයෙන් ප්‍රචලිත වන කලාවකි.
කයිලි ලැම්බර්ට් චිත්‍රය නිර්මාණය කරන ආකාරය ඇතුළත් වීඩියෝපටය ලොව පුරා ලක්ෂ 40ක් පමණ නරඹා ඇත.
(මුල් ඡායාරූපය)
(අයි පෑඩ සිතුවම)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අයි පෑඩයෙනුත් ජීවමාන සිත්තම්
ඉන්දු මෙල්බෙර්න් Thursday, 05 December 2013 01:24 PM
ඉස්තරම් ! (ස)
ඉන්දු - ලන්ඩන් Thursday, 05 December 2013 02:16 PM
ඔබේ දක්ෂතාවය අදහා ගන්නත් බැරි තරම්.. (ස)
අරුණි Thursday, 05 December 2013 06:43 PM
කාලෝචිත දෙයක් (නි)
චන්ද්‍රසිරි Thursday, 05 December 2013 10:10 PM
මගේ අයි පෑඩයෙනුත් උත්සාහ කරන්න ඕනෑ (නි)
පද්මා Friday, 06 December 2013 12:38 AM
ගස් අස්සේ නටන හින්දි චිත්‍රපටි බලමින් සුරඟන ලෝකවල් වල පාවී පාවී මනෝචාරිකා යන ලංකාවේ උදවිය මේ කවුද කියලා දන්නවද.... (නි)
දුම්මලසූරිය Friday, 06 December 2013 06:04 AM
අනර්ග නිර්මාණයක්.අපිටත් ඒ චිත්‍රය නිර්මාණය කරන අයුරු සටහන් වීඩියෝ පටය නරඹන්න තිබුනා නම්.. හැකි කෙනෙක් ඒ අවස්ථාව සළසලා දෙන්නකෝ (නි)
නිමල් Friday, 06 December 2013 07:45 AM
මෙන්න ඒ වීඩියෝව. http://www.youtube.com/watch?v=uEdRLlqdgA4 (නි)
කේ.එච්.ආර්.කේ. දිසානායක Friday, 06 December 2013 08:26 AM
එකවගේ ලෝකේ හත්දෙනෙක් ඉන්නවා කියන්නේ ඇත්ත තමයි. මගේ වගේම මුහුණක් නේ ඇදලා තියෙන්නේ.(නදී)
නිශා Friday, 06 December 2013 12:48 PM
අනර්ඝ නිර්මාණයක්.දක්ෂ කලාකරුවෙක්. (ස)
ලාල් - නුවර Friday, 06 December 2013 04:25 PM
මං ආස නළුවෙක්. අනර්ඝ සිතුවමක්. (ස)
චූලක Friday, 06 December 2013 11:13 PM
වැඩකාරයෙක් (ස)