අයි ෆෝනයක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සොයාගැනීමට තම අලූත උපන් දියණිය විකිණූ යුවළක් ගැන චීනයෙන් වාර්තා වේ.
![]() |
![]() |
හෙළිව තිබෙන ආකාරයට දරුවා කුසයේ සිටින කාලයේදීත් මෙම යුවළ පුවත්පත් හා අන්තර්ජාලය පුරා නොයෙකුත් දැන්වීම් පල කරමින් අලූත උපන් බිළිදෙකු විකිණීමට සිටින්නේයැයි ප‍්‍රචාරය කර තිබේ.
බිළිදා උපන් විගසම ගැනුම්කරුවෙකුට පවුම් 5000 කට විකුණා ඇති මෙම යුවළ එම මුදලින් අයිෆෝනයක් ඇතුලූ වෙනත් විච්චූරණ රාශියක්ද මිලයට ගෙන ඇති බව පොලිස් පරීක්ෂණ වලින් සොයාගෙන ඇත.
යුවළගේ සැකකටයුතු හැසිරීම සම්බන්ධයෙන් අසල්වාසීන් විමසිලිමත්වීම නිසාවෙන් පරීක්ෂණ කටයුතු දියත් කර මෙම යුවළ අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන සිදුකළ ප‍්‍රශ්න කිරීම් වලදී අලූත උපන් දියණිය විකිණූ බව පිළිගෙන ඇති යුවළ තමන් එසේ කළේ දැනටත් දරුවන් දෙදෙනෙකු සිටින බැවින් ඇයට මදිපාඩුකම් වේ යැයි සිතා බව පවසා ඇත.නමුත් විකුණා ලබාගත් මුදල් විච්චූරණ මිලදී ගැනීම සදහා යෙදවුයේ ඇයිදැයි පොලිසිය විමසූ විට එයට දීමට පිළිතුරක් ඔවුනට තිබී නොමැත.
මිනිස් ජාවාරමේ යෙදුණේයැයි චෝදනා ලබා ඇති මෙම යුවළ වරදට වසර ගණනකට සිරගෙදරට යැවෙනු ඇති බව සදහන්ය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අයි ෆෝනයක් ගන්න බබා විකුණයි
ගැමා Sunday, 20 October 2013 06:14 PM
ඔන්න චීනයේ යථාර්තය !!!(නදී)
හේමන්ත Sunday, 20 October 2013 07:13 PM
දඬුවම් දීම හොඳයි, නමුත් අනෙක් ළමයින්ට කාගේ පිහිටද?(නදී)
සෙලනිකස් Sunday, 20 October 2013 10:45 PM
මෙහේ වගේ මරලා දානවට වඩා මෙහෙම කරන එක හොඳයි (නි)
සිරි Tuesday, 22 October 2013 11:06 AM
දැනට අවුරුදු දෙකකට විතර කළින් අයි ෆෝන් එකක් ගන්න තමන්ගෙ වකුගඩුවක් විකුණූ චීන කොලු ගැටයෙක් ගැන පත්තරවල තිබුණා මතකයි. (ස)