X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


අයියාට මල්ලියකු දෙන්න ගිහින් නංගිලා 15 ක්

පවුලේ පිරිමි දරුවාට බාල සොහොයුරෙකු ලබාදීමේ අරමුණින් වසරක් පාසා ගැබ්ගෙන ගැහැණු දරුවන් 15 දෙනෙකු බිහිකිරිමෙන් පසු අවසානයේ පිරිමි දරුවකු ලැබීමට සමත්වු බව ඉන්දියාවේ සිටියි.

කනූ සැන්ගොඞ් (40) නම් මෙම කාන්තාව පවසන අන්දමට ඇයගේ එකම වුවමනාව වී තිබෙන්නේ පවුලට සිටි එකම පිරිමි දරුවාට ගැලපෙන සොහොයුරකු ලබාදීමය.

මීට වුවමනා වුණේ අපේ පුතාට සහෝදරයෙක් දෙන්න. එතකොට එයාට සහෝදරියන් ටිකත් හොඳට බලා කියාගෙන ඉන්න ලෙහෙසි වෙනවානේ කියලා ඇය කියයි.

නමුත් ඇය ගැබ්ගත් සෑම වාරයකදීම ඇයට ලැබී තිබෙන්නේ ගැහැණු දරුවෙකි. 18 වාරයක්ම ගැබ්ගෙන ඇති ඇයගේ දරුවන් තිදෙනකු බාල වියේදීම මියගොස් දැන් සිටින්නේ ඉතිරි ගැහැණු දරුවන් 15 දෙනාය.

නැවත වාරයක් පිරිමි දරුවෙක් ලබාගැනීම වෙනුවෙන් උත්සාහ කිරීමට සැමියා රාම්සිං නම්මා ගැනීමෙන් පසු දෙවියන් හමුවේ භාරයක් පවා වූ බව කනූ පවසයි.

අන්තිමට දෙවියෝ මගේ මුහුණු බලලා. මට පිරිමි දරුවෙකු ලැබිලා කිව්වහම මට අදහාගන්න බැරිවුණා. මම පැය ගාණක් එයාව පපුවට තියාගෙන තුරුලූ කරන් හිටියා.මට එතරම් සන්තෝසයි ඇය කියයි.

ඇයගේ සැමියා වන රාම්සිංද පිරිමි දරුවකු ලැබීම ගැන සිටින්නේ සතුටින්ය.මේසා පවුලක් නඩත්තු කිරීම දිනකට රුපියල් 400 ක් පමණ උපයන තමන්ට සැබෑ අභියෝගයක් වුවත් එයට සතුටින් මුහුණ දෙන බව ඔහු කියයි.

2E9859C400000578-0-image-m-53_1447945536952[1] 2E98592E00000578-0-image-a-12_1447944403865[1]



අදහස් (0)

අයියාට මල්ලියකු දෙන්න ගිහින් නංගිලා 15 ක්

රැමෙිෂ් Friday, 20 November 2015 08:43 AM

බුදු සරණයි. (ස)

:       0       0

ඉමේෂ් Friday, 20 November 2015 08:48 AM

අහන්න දෙයක් නෑ ඉතින්. ඇඳුම දැක්කම තේරෙනවනේ හැම දේම. (ස)

:       0       0

චතුරි Friday, 20 November 2015 02:29 PM

අසරණ දරු පැටවු දැක්කහම ලස්සනයි අපේ අයට. එක දරුවත් ලොකු බරක් වෙලා අද මහමඟ දමා යනවා. අපේ කාන්තාවන්ට ඇය ලොකු ආදර්ශයක්. දෙවි පිහිටයි! (නි)

:       0       0

වසන්ජය Friday, 20 November 2015 02:34 PM

ඉන්දියානුවෝ බෝකිරීමට දක්ෂයි (බ)

:       0       0

නාලක Friday, 20 November 2015 04:00 PM

වාසනාවන්ත කාන්තාවක් (නි)

:       0       0

අමිල Friday, 20 November 2015 04:20 PM

මට නම් හරිම සතුටුයි. මේ අය දැක්කම. සතුට තියෙන්නේ සල්ලි වල නෙවේ. (ස)

:       0       0

සෙන්ජී Saturday, 21 November 2015 03:59 AM

දුප්පත් වුනත් ප්‍රීතිමත් පවුලක්. පිදුරු සෙවී කළ පැල්පතේ ඇති සාමේ නැත මහ මන්දිරේ. (ස)

:       0       0

බණ්ඩාර Saturday, 21 November 2015 08:44 AM

මටත් සොයුරු සොයුරියෝ 11ක් ඉන්නවා. ඒත් එදා පැල්පතේ තිබුන සතුට අද මට සිහිනයක් වගේ. එය කොතරම් සුන්දර කාලයක්ද? මිල මුදල්, අලංකාර ගෙවල්, යානවාහන කිසිවකින් සතුට ලබාගැනීමට නොහැකි බව මම දන්නවා (නි)

:       0       0

දම්මි Saturday, 21 November 2015 07:45 PM

වාසනාවන්ත පවුලක්. දෙවියනි,මේ අයට උදවු කරන්න (නි)

:       0       0

රුවන් Saturday, 28 November 2015 07:31 PM

තෙරුවන් සරණයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site