අල් කයිඩා සංවිධානය ළමා සොල්දාදුවන් පුහුණු කරන වීඩියෝ දසුන් පෙළක් ඊයේ (23) බි‍්‍රතාන්‍යයේ ඬේලිමේල් වෙබ් අඩවිය මගින් ප‍්‍රසිද්ධියට පත් කෙරුණි. මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස මෙම දරුවන් පුහුණුව ලබන්නේ පාකිස්තාන/ඇෆ්ගන් දේශසීමාවේ වසිරිස්තානයේ රහස් කඳවුරක.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අල් කයිඩා ළමා සොල්දාදුවෝ
සුප්‍රා Wednesday, 24 April 2013 11:37 AM
මුස්ලිම් ජනගහනය වැඩි ඕනෑම රටක් පිරිහිලා යනවා. (නි)
සමන් Wednesday, 24 April 2013 12:43 PM
ඇත්තටම මේ මිනිස්සු මේ ලෝකෙට බරක්. ඔවුන්ට උගන්නන්නේ ආගම පතුරුවන්නත්(ඕනෑම ක්‍රමයකට) තම වර්ගයා බෝ කරන්නත් විතරයි. (නි)
දිනේෂ් Wednesday, 24 April 2013 05:03 PM
මුස්ලිම් අය දන්නේ ආගම පතුරවන්නයි, යුද්ධ කරන්නයි, ළමය හදන්නයි විතරද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
අලහකෝන් Wednesday, 24 April 2013 06:05 PM
මෙවැනි දේවලට යන්න ඉඩදෙන දෙමාපියන් මොන ආකාරයේ අයද කියලා හිතාගන්න බැහැ (නි)
චන්දා Wednesday, 24 April 2013 11:35 PM
මේ පොටෝ ඩ්‍රෝන යානා වලින් ගිහින් අරන් වගේ හරියට (නි)
ජෝයි Thursday, 25 April 2013 02:04 AM
මෙතන කට්ටිය මුස්ලිම් අයට බැන්නට චාන්ද්වේ දුම්රිය බොම්බේ ගැන ඔත්තුව දීලා තියෙන්නෙත් මුස්ලිම් කෙනෙක්මලු. (නි)
සිරි Thursday, 25 April 2013 01:35 PM
මොකද මුස්ලිම් කට්ටිය නිහඬ?? මේවට උත්තර නැහැ නේද? (නි)