X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 06 වන ඉරිදා


අල් කයිඩාව පිහිටුවා වසර 25 යි


ඇමෙරිකානු සී.අයි.ඒ. ඒජන්තවරුන්ගේ අනුග‍්‍රහය යටතේ, අල් කයිඩා සංවිධානය පිහිටුවා අදට වසර 25 ක් ගත ඇති බවත් අද එය ඇමෙරිකාවටම පාරා වළල්ලක් වී ඇතැයි විදෙස් පුවත් විචාරකයෝ පවසති.
අල් කයිඩා සංවිධානය පිහිටුවනු ලැබුවේ පාකිස්තානය කේන්ද්‍රකොට ගනිමිනි. ඒ, සෝවියට්වරු ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කරගෙන සිටි අවදියේ දී ඔවුන්ට එරෙහිව සටන් කිරීමටය.
ඇමෙරිකානු සී.අයි.ඒ. ඒජන්තවරුන් අල් කයිඩාවට අවි ආයුධ දී ශක්තිමත් කළ බව ප‍්‍රසිද්ධ රහසකි. අද අල් කයිඩාව පාකිස්තානයෙන් බැහැර වී ඇෆ්ගනිස්තානයේ, මැදපෙරදිග, සහ උතුරු අපි‍්‍රකාව පුරා ද ව්‍යාප්ත වී ඇත.



අදහස් (0)

අල් කයිඩාව පිහිටුවා වසර 25 යි

වීර Friday, 16 August 2013 10:52 AM

මාෂා අල්ලාහ්! මුස්ලිම් අධිරාජ්‍ය සිහිනයට වසර 25ක් සම්පූර්ණ වුනා නේද?හැබැයි කියන්න තියෙන්නේ ලංකාව කවදාවත් ඔය අධිරාජ්‍යයට යටත් කරන්න සිංහල අපි ඉඩ දෙන්නේ නැහැ කියලා. (ස)

:       0       0

චන්දි Friday, 16 August 2013 11:27 AM

බුද්ධ රාජ්ජයට අත තියන්නෝ ඔවුන්ගේම විනාශය ළං කරගන්නෝය.... ප්‍රවේශම් වෙන්න. (ස)

:       0       0

පිටිගල Friday, 16 August 2013 11:45 AM

අර ඇත අතීතයේ උණ බටයක් තුල දමාගෙන විෂ ඝෝර සර්පයෙකුට කිරි පොවපු තාපසයා ඒ සර්පයම දෂ්ඨ කර මිය ගිය කතාව සිහිවෙනවා මේක දකිනකොට.... (ස)

:       0       0

මහින්ද Saturday, 17 August 2013 07:43 PM

බුමරංගය නැවත තමන් වෙත එනවා. නැවත එය හොදින් අලවා නැවත පහර දීමට ඇමෙරිකාවට ශක්තිය තියනවා. කැලේ ගසක් නැසීමට කැලේ ගහක්ම යොදා ගැනීම හොද උපක්‍රමයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site