තායිලන්තයේ සෆාරි උද්‍යානයක ‘අලි‘ සම්භාහනයක සුවය විදින සංචාරකයෝ පිරිසක් ඇමරිකා ජාතික ඉයන් මැක්ලීන්ගේ කැමරාවේ සටහන් විය.
වැඩුණු ආසියා අලි සම්බාහකයෝය.
අලි සම්භාහනය ලබාගැනීමට කැමති පුද්ගලයින්ට මුලින්ම බිම වැතිරෙන්නැයි උපදෙස් ලැබෙන අතර අනතුරුව තම ඇත්ගොව්වාගේ උපදෙස් අනුව අලියා බිම වැතිර සිටින පුද්ගලයාගේ ඉණ,පිට,පාද තම පාද හා හොඬය යොදාගෙන සෙමින් තෙරපයි.
ජීවිතයත් මරණයත් අතර මොහොතක් වුවද සංචාරකයින් මේ අලි සම්භාහනය ලබාගැනීමට සිටින්නේ පෝලිම් ගැසී බව ඉයන් කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අලි සම්බාහනයට පෝලිමේ
සිරිවර්ධන Monday, 02 February 2015 11:41 AM
පෑගුවොත් කොහොමට හිටීද? (නි)
ගයේෂා Thursday, 05 February 2015 03:25 AM
ලස්සන කාන්තාවන් ලවා සම්බාහනය කරගන්න දක්වන කැමැත්තේ තරමට නම් අලි ලවා ඒ වැඩේ කරවා ගන්න උනන්දු වෙන එකක් නැහැ. (නදී)
හිරුනි Tuesday, 03 February 2015 01:09 PM
අනේ අම්මෝ දකින කොටත් බය හිතෙනවා! (නදී)
අනිල් රෝහණ Tuesday, 03 February 2015 11:00 AM
තායිලන්තේ මොනවද ඡන්දෙන් පස්සේ ඔය දැන් ලංකාවෙත් ජයටම මේවා සිද්ධ වෙනවානේ (දිල්)
හේවාවිතාරණ Monday, 02 February 2015 10:02 PM
මේ වෙලාවට අලියට කිවිසුමක් යන්න ඕනෑ මොකද වෙන්නේ කියලා බලන්න (නි)
හේවාවිතාරණ Monday, 02 February 2015 09:55 PM
ජයසෝම, මේක නම් නියම තමා කිව්වට අලියට තරහාවත් ගියොත්? (නි)
හේවාවිතාරණ Monday, 02 February 2015 09:51 PM
මමත් අලියෙක් වුණා නම්? (නි)
විතාරණ Monday, 02 February 2015 09:50 PM
ස්ත්‍රී පක්ෂය සම්බාහනය කරන්න ගිහිල්ලා අලියාගේ සිත වෙනස් වුණොත් එහෙම? (නි)
ආනන්ද ආර් Monday, 02 February 2015 05:25 PM
සියල්ල කණපිට හැරීමට එක තත්පරයක් ඇති. (නි)
විජේ Friday, 30 January 2015 01:27 PM
බුදු අම්මෝ දකින කොටත් බයයි. නිකමට හරි තද කරලා පෑගුවොත් මොන දෙවියන්ට කියන්නද. (නදී)
අරුණ Monday, 02 February 2015 08:39 AM
මෙහෙත් දැන් හරි හරියට අලි සම්බාහන. ජනතාව සුකිත මුදිත වෙලා ඉන්නේ (නදී)
ලලිත් Saturday, 31 January 2015 08:35 PM
මට මතකයි දැනට අවුරුදු ගණනකට පෙර බේරුවල පුද්ගලික සත්තු වත්තක සතුන් නිදැල්ලේ සිටි අතර නරඹන්නන්ට සතුන් අල්ලන්නත් අවස්ථාව ලැබුනා. එක්තරා අවාසනාවන්ත සිදුවීමකින් පසුව එය වසා දැම්මා. (නදී)
ශාන්ති Saturday, 31 January 2015 08:17 PM
පිස්සු හැදෙනවා නේද ? (නදී)
රමේෂ් චානුක Saturday, 31 January 2015 03:04 PM
මෙහෙමත් ආශා ලෝකයේ මිනිසුන්ට තියෙනවනේ? (නි)
විමල් කටාර් Saturday, 31 January 2015 05:36 AM
මදකිපුණු වෙලාවක හිටියා නම්... (නි)
ලංකා Friday, 30 January 2015 09:47 PM
හොඳ ප්‍රවෘත්තියක් (නි)
ජයසෝම Friday, 30 January 2015 07:47 PM
මේක නම් නියමයි (නි)
තිලක් Friday, 30 January 2015 07:35 PM
අනේ මෙහෙමත් ආශා?? (නි)