බලයෙන් නෙරපා, මියන්මාර හමුදා අත්අඩංගුවේ පසුවන, එරට ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ට තවත් තෙවසරක සිර දඬුවමක් නියම විය. ඒ, හමුදා අධිකරණයක් හමුවේ, රාජ්‍ය රහස් හෙළි කිරීම යන චෝදනා සම්බන්ධයෙන් වරදකාරිය වූ බැවිනි.
අවුන් සාන් සූ කී පමණක් නොව ඇගේ ආර්ථික උපදේශක ලෙස කටයුතු කළ ෂෝන් ටුරේල්ට ද සිරදඬුවම් නියම විය.ඒ, ඔහු ද රාජ්‍ය රහස් හෙළි කිරීම ටන චෝදනාවලට වරදකරු වූ බැවිනි. ෂෝන් ටුරේල් ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයේ ආර්ථික උපාධිධාරියෙකි.
(ඒ.එෆ්.පී.)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අවුන් සාන් සූ කීට තවත් සිරදඬුවමක්
බද්රානි Thursday, 29 September 2022 02:03 PM
මේ කාන්තාවට "ප්‍රජාතන්ත්‍රවාදී නායිකාවක්" කියලා කියන්න පුළුවන්ද? හමුදාව යොදවලා රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව ඝාතනය කළේ ඇයයි. මුලින් බටහිර රටවල් ඇයට ආරක්ෂාව සැපයූවත්, දැන් මේ ම්ලේච්ඡ කාන්තාව ඔවුන් පිළිගන්නේ නැහැ. ඇයව ජීවිත කාලයම සිරගත කළ යුතුයි. ලංකාව මෙන් සුන්දර රටක් වුණත්, ගෝත්‍රික වනචාරී මිලේච්ඡ ජනතාවක් මේ රටෙත් වාසය කරනවා...