අදින් වසර ලක්ෂ හතරකට පෙරාතුව මිහිමත ඇවිද ගිය මානවයකුගේ ඩී.එන්.ඒ. පරීක්ෂා කැර බැලීමේ දී පරිනාමය පළිබඳ තවත් ගැටළුවක් ඇතිවී තිබේයැයි ස්පාඤ්ඤයේ මානව විද්‍යාඥ ජුවන් ලුවිස් අර්ගුසා ඇතුළු කණ්ඩායම පවසයි.
ස්පාඤ්ඤයේ ඒටර්පූකා කන්දේ මීටර 12ක් ගැඹුරින් හමුවූ පොසිල එකතුවක තිබී මේ මානව අස්ථි හමුවි ඇත. එය මානවයකුගේ පාදයේ ඉහළ කොටසේ අස්ථියකි. මයිට්‍රොකොන්ඩියම විශ්ලේෂණ තාක්ෂණය භාවිතා කරමින් හා ජානමය ද්‍රව්‍ය උපයෝගී කැරගනිමින් අස්ථිය යළි ගොඩනැගීමට සමත්වූ විද්‍යාඥයන් එය ඩී.එන්.ඒ. පරීක්ෂාවකට බඳුන් කළේය.
ඒ අනුව පෙනීගියේ එය ලොව මෙතෙක් සොයාගත් පැරණිතම මානව අස්ථිය විය හැකි බවයි. මෙය පැරණි හොමොනින් මානවයාගේ හෝ බොහෝ දෙනකු විද්‍යාත්මකව හඳුන්වන හෙඩෙල්බෙර්ගෙන්සිස් ගේ විය හැකි බව පර්යේෂකයෝ කියති. කෙසේ වෙතත් ඩී.එන්.ඒ. පරීක්ෂාවේ දී පෙනී ගොස් ඇත්තේ පුරාණ හොමිනි මානවයා හා නියැන්ඩර්තාල් මානවයා අතර ජානමය බන්ධුතාවක් ඇති බවයි. මෙය මෙතෙක් මානව පරිනාමය පිලිබඳව තිබූ මතවාදයන් යළිත් අභියෝගයට ලක්කරන්නක් බවට පත්ව ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ආදි මුත්තා තවත් ගැටළුවක් ඇති කරයි
කලීල් Thursday, 12 December 2013 10:14 PM
විද්‍යාවේ දියුණුවත් සමග තවත් බොහෝ කරුණු සොයාගත හැකිවේවි (නි)
චන්ද්‍රසිරි Thursday, 12 December 2013 11:34 PM
අවසානයේ කුමක් සිදුවේවිද මන්දා? (නි)
කුමාර් Friday, 13 December 2013 12:28 AM
අපි නොදන්නා දේ ඉතිහාසය තුළ තව කොපමණ සැගවී ඇද්ද? (නි)
පල්ලෙවෙල Friday, 13 December 2013 11:05 AM
ඕකේ අවසානයක් දකින්න බෑ (ත)
අජිත් Friday, 13 December 2013 02:38 PM
බුදු හාමුදුරුවෝ දෙසු දහම සත්‍යයි.(නදී)
කමල් Friday, 13 December 2013 06:14 PM
නැති දෙයක් උපකල්පනය කරගෙන පරීක්ෂණ කලොත් මෙහෙම තමයි වෙන්නේ.(නදී)
පෙරේරා Saturday, 14 December 2013 02:30 AM
විද්‍යාවට දෙවියන්ගේ ප්‍රඥාව ඉක්මවා යා හැකිද? (නදී)
අමිත් Saturday, 14 December 2013 05:26 AM
ලෝකයේ, විශ්වයේ සත්‍යය කුමක්ද? ගවේශකයින්ට කවදා නිවැරදි පිළිතුරක් දිය හැකිද? (නදී)
කුමාර් Sunday, 15 December 2013 12:51 PM
චන්ද්‍රසිරි, අවසානය දැනගන්නම ඕනනම් බයිබලයේ අවසාන පොත "හෙළිදරව්ව" කියවන්න.(නදී)