වසර 10500 කට පෙර සිටි දඩයක්කරුවෙකුට අයත් යැයි සැළකෙන පාසටහන් දෙකක් සොයාගැනීමට ඇමරිකාවේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ පුරාවිදයාඥයන් පිරිසක් සමත්ව ඇත.
මෙම පාසටහන් යුගළය උතුරු ඇමරිකාවෙන් මෙතෙක් හමුවී ඇති ආදිතම පාසටහන් යුගළය බව සදහන්ය.
1961 වසරේදී මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක් ඉදිකරමින් සිටියදී හමුව ඇති මෙම පාසටහන් යුගළය එය සටහන්ව තිබූ පස් කොටස් සමගම ඉවත් කර මේ දක්වා තැන්පත් කර තිබී ඇත්තේ ප‍්‍රදේශයේ වූ කෞතුකාගාරයකය.
එය තමන් භාරයට ගෙන ඇති ඩර්හැම් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥයන් පර්යේෂණ කටයුතු වලින් පසුව එය වසර 10500 කට පමණ පෙර කාලයකදී පස මත සටහන් වූවක් බව සොයාගෙන ඇත.
එම සමයේ ප‍්‍රදේශයේ ජීවත්වී ඇත්තේ රතු ඉන්දියානු සම්භවයක් ඇති දඩයක්කරුවන් බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබී ඇති අතර මෙම පාසටහනත් එවන් දඩයක්කරුවෙකුට අයත් වන්නට ඇතැයි පර්යේෂණ කටයුතු මෙහෙයවූ විද්‍යාඥ පිරිස සැක කරයි.
මෙතෙක් ලොව හමුවී ඇති පැරණිම පාසටහන් යුගළය ලෙස සැළකෙන්නේ චිලීයෙන් හමුවූවකි . එය වසර 13000 ක් පමණ පැරණි බව පර්යේෂණ වලින් සොයාගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ආදීම දඩයක්කරුවකුගේ පිය සටහන්
රිස්වාන් ඩුබායි Thursday, 12 December 2013 12:56 PM
ඉන්දික, මේ වගේ දෙයක් ලංකාවෙන් හොයා ගත්තොත් ඇත්ත වෙන්න පුළුවන් නේද? මම කියන්නේ කූරගල පැත්තෙන්. (ස)
ඉන්දික Thursday, 12 December 2013 03:11 PM
රිස්වාන් ඩුබායි, පටලවා ගන්න එපා. මම කතා කරන්නේ පාරක් හදන කොට අවුරුදු 10500 පැරණි මතුපිටක තියෙන පිය සටහන් ගැන. නැතුව කළුගල් වගේ දෙයකින් හදල ඇස් දෙකට පේන්න තියෙන දෙයක් ගැන නෙවේ. අනිත් එක එච්චර කාලයක් මතුපිට පොලොව කොච්චර දුවිලි තට්ටු වලින් වැහෙන්න ඕනෙද? කුරුගල නම් ඇස දෙකටම පේන්න තියෙනවා නේද??? (ස)
අමිල - කටුනායක Thursday, 12 December 2013 03:29 PM
ඔතන වැඩ කල හාදයෙක්ගෙ වෙන්න ඇති. කොහොමත් එය වසර 50කට වඩා පැරණියි. (ස)
අලිහාජ් Thursday, 12 December 2013 03:40 PM
රිස්වාන්ට මොකක් හරි හිතේ අමාරුවක්. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. (නදී)
දිකේෂ් Thursday, 12 December 2013 04:10 PM
රිස්වාන්, කුරගල ගැන අපි බලා ගන්නම්. ඔයා සෞදිය ගැන බලාගන්න. (නදී)
ගයාන් කොස්වත්ත Thursday, 12 December 2013 05:29 PM
ඒකේ තියෙන්නේ පිය සටහන පාෂණීභූත වෙලා කියලානේ. ඒ කියන්නේ පස් ඉවත් කරනකොට මතුවූ ගලක් විදියට නේද දැන් තියෙන්නේ? (නි)
ගයාන් කොස්වත්ත Thursday, 12 December 2013 05:31 PM
රිස්වාන්, කුරගල විතරක් නෙමෙයි මුලු ලංකාව පුරාම නටඹුන් තියෙනවා. ඔයා කලබල වෙන්න එපා.
සුමේධ Friday, 13 December 2013 12:49 AM
මල් රේණුත් වසර දහස් ගණනක් පාෂාණිභූත වෙනවා කියලා මම අහලා තිබෙනවා (නි)
සරා Friday, 13 December 2013 08:24 AM
රිස්වාන්, ඔබ ගැන මට කණාගටුයි (නි)
ඉසුරු Friday, 13 December 2013 05:44 PM
සුළං තදින් හමන්නේ නැද්ද ඔය කියන රටේ? (නි)