ආබාධ සහිතව මෙලොවට බිහිවන දරු දැරියන් සමාජයේ කොන් වන බවත් ඔවුන් නිරන්තරයෙන් අඩන්තේට්ටම්වලට සහ කෙණෙහිලිකම්වලට ලක් වන බවත් එය පිටුදැකීමට කටයුතු කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය ප‍්‍රකාශ කරයි.
යුනිසෙෆ් සංවිධානය එම ඉල්ලීම කළේ ඊයේ (30) වියට්නාමයේ හැනෝයි නුවරදී ‘2013 වසරේ ලෝකයේ දරුවන්ගේ තත්ත්වය’ යනුවෙන් විශේෂ වාර්තාවක් එළිදැක්වූ අවස්ථාවේදීය.
”ආබාධ සහිත දරුවන් සමාජයෙන් කොන් වෙන්නේ, සමාජය ඔවුන් නොපෙනෙන නිසයි.
ඔවුන් නිරන්තරයෙන්ම කෙණෙහිලිකම්වලට ගොදුරු වෙනවා. ඊට හේතුව සමාජීය වටපිටාවයි” යැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක අධ්‍යක්ෂ ඇන්තනි ලේක් මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ආබාධ සහිත දරුවන් කොන් කරන්න එපා
ලසන්ත Friday, 31 May 2013 11:57 AM
මෙහෙ තත්ත්වෙත් එහෙම තම... මම මළගෙදරක ගිය වෙලාවක දැක්ක ඩවුන් සින්ද්රොම් තියන කෙනෙක්ට කට්ටිය බොන්න දීල...
සුධීර Friday, 31 May 2013 11:54 AM
ලංකාවද දන්නෙත් නැහැ නරකම විදියට සලකන්නේ.... හැබැයි කට ඇරියොත් කියන්නේ අපි බෞද්ධ කියලා. (නි)
ගෙන්ගිෂ් ඛාන් Friday, 31 May 2013 02:07 PM
ඕක ගිහින් නෙටෝවට කියන්න කටෙන් කයිවාරු කොහෙන්දෝ ලා චෝරු (අ)
ලීල් ගුණවර්ධන Saturday, 01 June 2013 12:13 AM
මේ කතාවේ ඇත්තක් තිබෙනවා. මෙය ලෝකේ ගොඩාක් රටවල සිදුවෙනවා. මේවට විරුද්ධව කටයුතු කලොත් තමයි මේ දරුවන්ට යහපතක් සිදුවෙන්නේ (නි)