මව්කිරි දීම මගින් දරුවන් ඇදුම රෝගයෙන් ආරක්ෂාවන බව ප්‍රධාන විමර්ෂණයකදී සොයාගෙන ඇත.
පර්යේෂකයන් විසින් විද්‍යාත්මක ලේඛන 117 ක වසර 30 ක දත්තයන් සන්සන්දනය කළ අතර මෙම පර්යේෂණය සඳහා 250,000 ක ළදරුවන් සම්බන්ධ කරගෙන ඇත. ඔවුන් සොයා ගනු ලැබුවේ නිරන්තරයෙන් මව්කිරි දීම මගින් අවුරුදු තුනට අඩු ළදරුවන්ගේ ඇදුම රෝගය සෑදීමට ඇති අවදානම සියයට 37 කින් කපා හැරිය හැකි බවයි.
වයස අවුරුදු හත හෝ ඊට වැඩි ළමයින්ට කුඩාකළ මව්කිරි දී තිබුණේ නම් ඇදුම රෝගි තත්වය ඇතිවිමේ අවධානම සියයට 17 කින් අඩු බව තහවුරු කරගෙන ඇත.
බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයේ සෆොල්ක් මණ්ඩපය මගින් ඉදිරිපත් කළ වාර්තාවක් ඇමරිකානු වසංගත රෝග සඟරාවේ මේ පර්යේෂණ වාර්තාව ප්‍රසිද්ධියට පත්කැර තිබිණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇදුමට එරෙහි මව්කිරි
ධම්ම Sunday, 04 May 2014 08:57 AM
මව්කිරි හැදෙන්නේ දරුවන් වෙනුවෙන් තමයි. ඉතින් එය ඇදුමට විතරක් නොවෙයි දරුවාගේ සියලුම රෝග වලට ඖෂධයක්. (ස)
රත්නසිරි Sunday, 04 May 2014 03:30 PM
අද සමහර අම්මලා ලස්න නැති වෙයි කියලා කිරි දෙන්නේ නෑ. ඉපදිච්ච ගමන් බෝතලයක් කටේ ගහනවා. ඊට පස්සේ ළමයා තනියම කාමරයකට දානවා. ආය අම්මා කෙනෙක් ගන්නවා ළමට කිරි පොවන්න. අම්මා බායි හායි කියාගෙන වැඩට යනවා. ආයම්මා ළමයගේ කිරි එකත් බීලා. නිදා ගන්නවා. නෝනා එනකොට ආයම්මාගේ අතේ ළමයා. දුප්පත් අය නම් කිරි දෙනවා. එනිසා ලෙඩ අඩුයි. ඒත් සල්ලී නෑ. බෝතලේ දෙන අයට සල්ලි වැඩියි. ලෙඩවැඩියි.(ස)
අප්පු Wednesday, 07 May 2014 01:35 PM
නවතම සොයා ගැනීමක් ! චිනේ මව්කිරි වලින් සබන් නිපදවන එක. (ස)