ඇමරිකා එක්සත් ජනපදයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයකදී ස්පේස් - එක්ස් රොකට්ටුවක් පුපුරා ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ආසන්නයේ තිබූ ෆේස්බුක් චන්ද්‍රිකාවද පිපිරීමෙන් විනාශ වී ගොස් ඇතැයි කියති. එය අප්‍රිකාවේ අන්තර්ජාල පහසුකම් නොමැති ප්‍රදේශවලට අන්තර්ජාල පහසුකම් සැලසීම වෙනුවෙන් ගුවන්ගත කිරීමට නියමිතව තිබූ එකක් බව ද කියති.
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කැනවරල් තුඩුවේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී රොකට්ටුව පෙරහුරුවකට යොදා ගත් අවස්ථාවේ මෙම පිපුරුම සිදුව ඇතැයි වාර්තාවේ.
ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ද චන්ද්‍රිකාව විනාශවීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරමින් ෆේස්බුක් පිටුවේ සටහනක් දමා තිබිණි.
රොකට්ටුව පිපිරීමෙන් සැතපුම් ගණනාවක් අවට පිහිටි ගොඩනැගිලි ද සෙලවීමට ලක්වූ බව එරට ආරංචි පවසයි. පිපුරුමෙන් කිසිවකුට හෝ හානි සිදුවී නැතැයි විදෙස් පුවත් සේවා කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමරිකාවේ රොකට්ටුවක් පුපුරයි
ධම්ම Friday, 02 September 2016 06:11 AM
මීට වැඩි දෙයක් වුනත් අවට ඉන්න අහිංසකයෝ තමයි පීඩාවට පත්වෙන්නේ. එයාල නම් සොරි කියයි. (බ)
ගිහාන් Friday, 02 September 2016 06:45 AM
දැන් ඉතින් අප්‍රිකාවේ මිනිස්සුන්ට තව ටික කාලයක් වැඩක් ඇති වැඩකට කාලය යොදවන්න පුළුවන්.(හේ)
මහේෂ් Friday, 02 September 2016 07:56 AM
ඇමෙරිකාව දන්නේ අනෙත් මිනිස්සු නැතිකිරීම පමණි.(හේ)
පිටිගල මිලානෝ Friday, 02 September 2016 12:34 PM
මගේ ‘ෆේස්බුක් චන්ද්‍රිකාව‘ මගේ ෆේස්එකේ නම් තවමත් ඔය යස අගේට ඉන්නේ. එයා ෆොටෝ දානවා, මම ලයික් ගහනවා. (නි)
විරාජ් Friday, 02 September 2016 05:24 PM
අනේ මන්දා ලංකාව කවදා දියුණු වෙයිද, ගිහාන් වගේ අය ඉන්නකන් (නි)
ජයාත් Saturday, 03 September 2016 01:04 AM
හරියට හරි ගිහාන්!! (නි)
මංගල Sunday, 04 September 2016 06:59 AM
යූ ටියුබ් එකෙන් මම නම් බලාගත්තා
ටිරෝන් Sunday, 04 September 2016 11:33 AM
ඒකනේ කියන්නේ ගුරුන්ටත් අකුරු වරදී කියලා (නි)