X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකා ජනපති අපේක්ෂකට ඉන්දියාවේ පිරිසක් සෙත් පතති

ඇමෙරිකාවේ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්පට සෙත් පතා ඉන්දියාවේ දේව පුජා පැවැත්වූ බව  එරට මාධ්‍ය වාර්තා කරයි.

දිල්ලියේ පැවැත්වූ මෙම පූජාව  සංවිධානය කර ඇත්තේ හින්දු සේනා නම් කණ්ඩායමක් විසිනි.

ඔවුන් ඩොනල්ඩ් ට්‍රම්පට සහය වීමට හේතුව වශයෙන්  දක්වා තිබෙන්නේ ට්‍රම්ප්ගේ ස්ලාම් අන්තවාදී විරෝධී ප්‍රතිපත්තියයි.  ලොව පුරා පැතිරී යන  අන්තවාදී ත්‍රස්තවාදයට එකම විසදුම ඔහු බව  එම සංවිධානය පවසයි.

එමෙන්ම එම කණ්ඩායමේ නායකයා පවසා ඇත්තේ ලෝකයේ මනුෂ්‍ය වර්ගයා බේරාගත හැකි එකම පුද්ගලයා ඩොනල්ඩ් ට්‍රම්ප් බවයි. 



අදහස් (0)

ඇමෙරිකා ජනපති අපේක්ෂකට ඉන්දියාවේ පිරිසක් සෙත් පතති

ලලිත් Friday, 13 May 2016 01:26 AM

බළල්ලු ලවා කොස් ඇට බාවන්න යන්නේ මොකටද? ඔය උත්සාහ කරන්නේ වෙන වැඩකට. ට්‍රම්ප් ඡන්දෙන් දිනුවොත් පෝලිමේ එයි අපි ඔයාට උදවුකළා කියලා විසා ඉල්ලන්න. ඔය රටේ කට්ටිය හිතන්නෙම එයාලට තියෙන මොළේට වඩා අඩුවෙන් තමයි ලෝකේ හැමෝටම මොළේ තියෙන්නේ කියලා. (නි)

:       0       0

මදු Friday, 13 May 2016 07:04 AM

මේ ගමන ඇති වෙන්නම දෙන්න ට්‍රම්ප් මහත්තයෝ. නියම කොන්දක් තිබෙන නායකයෙක් (නි)

:       0       0

බෙන්තර මහේෂ් Saturday, 14 May 2016 04:13 AM

ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නෙත් මේතාක් හිටිය ඇමෙරිකන් ජනපතිවරු වර්ගයේම හෝ ඊටත් වඩා භයානක අයෙක්. ජනපති වෙන්න කලින්ම වර්ගවාදය ඇදලා අරගෙන බලය ලබාගන්න උත්සාහ කරනවා නම් බලය ලබුනහමත් මේ වගේ රටේ ලෝකේ ගැටළු හැම එකක්ම වර්ගවාදය භාවිතයෙන් යටපත් කරන්න උත්සාහ කරයි. (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 14 May 2016 05:04 AM

හේතු කාරණා කෙසේවෙතත් එතුමාව වෙන රටක පිරිසකගේ ඇගයීමකට ලක්වෙන්නේ එතුමාගේ තිබෙන යම් හැකියාවක් හේතුවෙන් වියහැක. (නි)

:       0       0

ජයතිලක Sunday, 15 May 2016 10:29 AM

මෙයා දිනයි කියලා මම නම් හිතන්නේ නැහැ. සමහරවිට හිලරි සහ බිල් ක්ලින්ටන් යුවල ඇමරිකානු වාර්තාවක් තියයි. පළමු ඇමරිකානු ජනාධිපති වූ පළමු යුවළ සහ පළමු ඇමරිකානු ජනාධිපතිනිය වූ කාන්තාව නිසා. (නි)

:       0       0

කරුණාජීව Sunday, 15 May 2016 10:38 AM

ලංකාවේ වගේම සෙට් එකක් ඇමරිකාවෙත් ඉන්නවා වගෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site