X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ඇමෙරිකා වෛද්‍යවරයකුටත් එබෝලා

එබෝලා වෛරසය ශරීරගත වූ පළමු ඇමෙරිකානුවා ලයිබීරියාවේ සිට ජෝර්ජියා දක්වා ගෙන ආ බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

මෙලෙස රෝගයට ගොදුරුවී ඇත්තේ ලයිබීරියාවේ දී එබෝලා වෛරසය ශරීරගතවූවන්ට ප්‍රතිකාර කරමින් සිටි කෙන්ට් බ්‍රන්ට්ලි (33) නමැති වෛද්‍යවරයෙකි. විශේෂ වෛද්‍ය උපකරණවලින් සමන්විත ගුවන් යානයකින් ඔහු ලයිබීරියාවේ සිට ජෝර්ජියා දක්වා ගෙනවිත් ඇත.

ගුවන් යානය ඩොබින්ස් ගුවන් හමුදා කඳවුරට ගොඩබැස්සවූ විගස ම ගිලන් රථයක් ඒ වෙත ගොස් බ්‍රන්ට්ලි ඇට්ලන්ටාවේ එමොරි විශ්වවිද්‍යාලයීය රෝහල වෙත ගෙන යනු ලැබීය. ඒ රෝහලේ දී වෛද්‍ය බ්‍රන්ට්ලිට ප්‍රතිකාර කරන වෛද්‍යවරු පවසන්නේ එබෝලා වෛරසයෙන් තම සහෝදර වෛද්‍යවරයා බේරාගැනීමට හැකි බවයි.

බ්‍රන්ට්ලිගේ බිරිඳ රෝහලවෙත ගොස් ඔහුට ප්‍රතිකාර කරන ආකාරය බිත්තියකට සවිකැර ඇති වීදුරුවකින් විනාඩි 45 ක පමණ වේලාවක් බලා සිටියාය. සෞඛ්‍ය අංශ පවසන්නේ බටහිර අප්‍රිකානු රටවල 1300ට වැඩි පිරිසකට මේ රෝගය වැළඳ දැනටමත් 700ට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි. රෝගය සෑදුණු අයකු මිය යාමේ සම්භාවිතාව සියයට 90කි. 

article-2712477-202259FF00000578-148_634x535

article-0-202F927D00000578-210_634x463

article-2714168-203481AF00000578-65_634x358

article-2713868-2031434300000578-24_634x478

article-2714168-20347CEE00000578-108_634x537

article-2714168-20347B4A00000578-650_634x482

article-0-2034582600000578-589_634x411

article-2714168-2034751400000578-764_634x847

 



අදහස් (0)

ඇමෙරිකා වෛද්‍යවරයකුටත් එබෝලා

ක්‍රිස් Sunday, 03 August 2014 06:22 AM

දොස්තර මහත්මයට ඉක්මන් සුවය ලැබේවා. (නදී)

:       0       0

අසින්ත Sunday, 03 August 2014 09:53 AM

ඔබ තුමාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site