සැන් බර්නිනාඩෝ ඝාතකයාගේ ඇපල් අයිෆෝන් දුරකථනයයේ තොරතුරු අනවසරයෙන් ලබා ගැනීමට උපකාර කරන තෙක් ඇපල් සමාගම වර්ජනය කළ යුතු බව එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්රම්ප් ප්‍රකාශ කියා ඇතැයි බි බි සිය වාර්තා කරයි.
ඔහුගේ ට්විටර් ගිණුමේද ඒ බව සදහන් කර තිබේ.
සැකකරුගේ ඇපල් දුරකථනයකට අනවසරෙන් ඇතුළු වීමට උදව් කරන ලෙස අධිකරණයෙන් දුන් නියෝගයක් සම්බන්ධව අධිකරණ දෙපාර්තමේන්තුව සමග ගැටුම් ඇති වී තිබේ.
ඇමෙරිකා අධිකාරණයේ ඉල්ලීම ඇපල් සමාගම ප්‍රතික්ෂේප කළේය. ඔවුන් කීවේ පාරිභෝගිකයාවේ විශ්වාසය පළුදු වීමට ඉඩ නොතබන බවයි.
මෙම ඇපල් දුරකථනය පහුගිය දෙසැම්බරයේ සැන් බර්නිනාඩාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයක් සිදු කරන ලද ත්‍රස්ත්වදියෙකුගේ ය.
ප්‍රචාරක රැලියක් අමතමින් ට්‍රම්ප්ගේ පැවසුවේ ඇපල් සමගම ඒ තොරතුරු ලබා දෙන තෙක් එම ජංගම දුරකථන වර්ජනය කල යුතු බවයි.
ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටීම් කුක් ගේ ප්‍රකාශය සමග නැවත මෝසමක් මගින් නඩු විභාගය මාර්තු මස 22 කැලිෆෝනියා අධිකරණදී කැඳවීමට නියමිතය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමෙරිකාව ඇපල් වර්ජනයකට සැරැසේ?
ගයාන් Saturday, 20 February 2016 10:21 AM
ඇත්තටම මොකටද ත්‍රස්තවාදීන්ගේ තොරතුරු ආරක්ෂා කරන්නේ? නිකන් සැක කරනවා නෙමෙයිනේ. ඔප්පු වෙලත් තියෙද්දී? ඇපල් අයට ඕනෑ ත්‍රස්තවාදීන්ට ඇපල් විකුණන්නද? (නි)
දම්මි Saturday, 20 February 2016 01:03 PM
අපිත් ඇපල් ගන්නෙ නැහැ (නි)
ලක්ෂිත පැරිසිය Saturday, 20 February 2016 02:49 PM
ලෝකයම අන්දන්නද මන්දා හදන්නේ? (නි)
ශ්‍රීමාල් Sunday, 21 February 2016 01:15 AM
හරියට අපේ රටේ වගේමයි (නි)
කුමාර දහනායක Sunday, 21 February 2016 12:03 PM
ත්‍රස්තවාදීන් ගැන තොරතුරු රජයකට ලබාදීම වරදක් නොවේ .එසේම මේ ටෙලිෆෝනය අයිති පුද්ගලයා සැක කරුවකු නොවේ . අමෙරිකානු සමාගම් වලට ත්‍රස්තවාදයේ බයානක කම පෙනෙන්නේ නැත .මේ කටයුත්තේදී අප ඇමෙරිකානු රජයට අපේ සහය ප්‍රකාශ කරමු .ත්‍රස්තවාදීන් ගේ තොරතුරු සොයාදීමට සහය නොදෙන අපල ෆෝන් ප්‍රතික්ෂේප කරමු. (ර)