ඉරානයේ න්‍යෂ්ඨික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඇති ගැටලූ නිරාකරණය කර ගැනීමට ඉරානය හා සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව ඇමරිකාව කියයි. ඉරානයට එල්ල වී ඇති චෝදනා වලට යහපත් ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වුවහොත් ඉරානයට තව තවත් සම්බාධක පැනැවෙනු ඇති බවට ඇමරිකා ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ටොමී වියෙටර් අනතුරු අගවයි. ඉරානයට මේ අවස්ථාවේ කළ හැකි හොදම දෙය නම් සාකච්ඡා මේසයට යළි පිවිසීම බව ඔහු කියයි. ඇමරිකාවේ ආරාධනයට ඉරානයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත. (කෝ වි ගු)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමෙරිකාව ඉරාණයට බණ දෙසයි
නාපාවල කටාර් Sunday, 21 October 2012 08:24 PM
ඇමරිකාවට තනියෙන් කල හැකි දෙයක් නැහැ . වටේ ඉන්න සෙප්පඩ අයියල ටික එකතු කරගන්නවා . අපේ රටටත් කට්ටිය වින කටින්නමයි හැදුවේ. (අ)
ලලිත් Monday, 22 October 2012 01:30 AM
ඇමෙරිකාව දැන් ඉවරයි. (නි)
සමන් Monday, 22 October 2012 02:38 PM
අනේ ඇත්තට! ඇත්ත ඇති සැටියෙන් පිළිගන්න අකමැති හැටි? (නි)