උතුරුදිග ජනපද හිමෙන් වැසීයයි
ගුවන් ගමන් නවතී: ලක්ෂ 7 කට විදුලිය නෑ
පැයට කිලෝ මීටර් 134 ක වේගයකින් ඇමෙරිකාවේ උතුරු දිග ජනපද හරහා හමාගිය ප්රචණ්ඩ හිම කුණාටුව හේතුවෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර ලක්ෂ 7 කට වැඩි පිරිසකට විදුලි බලය අහිමි විය.
ඇමෙරිකානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මෑත ඉතිහාසයේ ඇමෙරිකාවේ උතුරුදිග ප්‍රාන්තවලට බලපෑම් කළ දරුණුතම හිම කුණාටුව එය බවය.
හිම කුණාටුව ඇමෙරිකාව දෙසට ඇදී ආවේ ඉකුත් සිකුරාදා (8) රාති‍්‍රයේය. කාලගුණ විද්‍යා බලධාරීන් කළ අනතුරු ඇඟවීම් සමඟ ජනපද රැසක ගුවන් තොටුපොළ වසා දැමුණි. ඒ අනුව ගුවන් ගමන් 2,200 කට වැඩි ප්‍රමාණයක් නවතා දැමීමට සිදුවූයේ යැයි ඇමෙරිකානු ගුවන් ගමන් පාලන අධිකාරිය නිවේදනය කළේය.
අධික හිම පතනය හේතුවෙන් කොනෙනිකට්, රෝඞ්ස් දුපත, මැසචුසෙට් පැයක් ඇතුළතදී අඩි 3 ක් හිමෙන් යට වී ගියේ යැයි ඇමෙරිකානු පුවත් සේවා පවසයි.
ඊයේ (10) වන විට සුළි කුණාටුවේ බලපෑම අඩු වී ගියත් කාර්යාලය, පාසල්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථාන සියල්ල වසා දමා තිබුණි.
හිම තට්ටු ඉවත් කිරීමේ කටයුතු සහ විදුලි බලය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබුණි.
![]() |
හිම තට්ටු අතර හිරවූ මෝටර් රථ එළියට ගනිමින්.... |
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමෙරිකාවට ප්රචණ්ඩ හිම කුණාටුවක් කඩා වදී
ෂිරාශ් Tuesday, 12 February 2013 08:52 AM
වැදගත් පුවතක්. (නි)