ඇමරිකාවේ සිට ප්‍රංශයට පියාසර කරමින් තිබූ ප්‍රංශ ගුවන් සේවයට අයත් යානා දෙකක බෝම්බ ඇතැයි සැකයක් ඇතිවූ බැවින් හරවා යවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලොස් ඇන්ජලීස් සිට පැරිස් දක්වා ගමන් ගත් යානා අංක 65 සෝල්ට් ලේක් සිටි ගුවන්තොටුපල වෙත හරවා යවනු ලැබීය. ඊට මද වේලාවකට පසු වොෂින්ටන්ස් ඩලාස් ගුවන්තොටුපලෙන් ප්‍රංශයේ චාල්ස් ඩි ගල්ලේ ගුවන්තොටුපල දක්වා ගමන්ගත් යානා අංක 55 නෝවාස්කෝටියා හාලිෆැක්ස් ගුවන්තොටුපල වෙත යවනු ලැබීය. යානා දෙකම පරීක්ෂා කිරීමෙන් පසු නැවත ගමන් ආරම්භ කිරීම සඳහා බාරදුන් බව ගුවන්තොටුපල බලධාරීන් ප්‍රකාශ කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමෙරිකාවෙන් ආ ප්‍රංශ යානා දෙකක් හරවයි
දිමේෂ් Thursday, 19 November 2015 03:16 AM
කළකම් පළදේ... 2009 දී අපිට කියන්න ආවා ත්රස්තවාදීන් එක්ක සාකච්ඡා කරන්න කියලා. දැන් එයාලම විඳවනවා. (නි)
දුමින්ද Thursday, 19 November 2015 12:12 PM
මෙය මඟීන්ගේ මානව හිමිකම් කඩකිරීමක්ද? (නි)