X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


ඇමෙරිකාවෙන් යුරෝපයෙන් ඊශ‍්‍රායලයට විරෝධය

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී, නිරීක්ෂණ රාජ්‍යයක් ලෙස උසස් වීමට පලස්තීනයට හැකියාව ලැබීමට විරෝධය පළ කරමින්, පලස්තීනයට අයත් බිම් ප‍්‍රදේශවල ජනාවාස ඉදිකිරීමටත්, පලස්තීනයට ලබා දෙන මුදල් ආධාර නැවැත්වීමටත් ඊශ‍්‍රායලය කටයුතු කිරීම ඇමෙරිකාවේත් යුරෝපා රටවලත් විරෝධයට හේතු වී තිබේ. යුරෝපා රටවලට වඩා ඇමෙරිකාව ඊශ‍්‍රායලයේ සමීපතම මිතුරාය. ඊශ‍්‍රායලය ඇමෙරිකාවේ රූකඩයක් යැයි ද පැවැසෙයි. එසේ වුවත් ඇමෙරිකාව මෙසේ විරෝධය පළ කිරීම දේශපාලන විචාරකයන්ගේ පැසැසුමට ලක් වී ඇත. මේ වනවිට පලස්තීනයට එරෙහිව ඊශ‍්‍රායලය ගත් තීරණයට විරෝධය පාමින් ඊශ‍්‍රායලයේ සිටින තම තානාපතිවරුන් යළි ගෙන්වා ගැනීම කෙරෙහි සැළකිල්ලට ගන්නවා යැයි ද බි‍්‍රතාන්‍යයත් ප‍්‍රංශයත් නිවේදනය කර තිබේ. ඊශ‍්‍රායලය නිවේදනය කර ඇත්තේ ඔවුන් නිවාස 1,600 ක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවය.



අදහස් (0)

ඇමෙරිකාවෙන් යුරෝපයෙන් ඊශ‍්‍රායලයට විරෝධය

හිල්ම් Tuesday, 11 December 2012 02:44 AM

ලෝකේ මොකාක් හරි තියෙනවා දවසකට (දී)

:       0       0

සශිෆ් Thursday, 13 December 2012 10:40 AM

"ලංකාදීපෙ අපේ අදහස් වලට තැනක් දීම පිළිබදව ස්තූතියි" ඒ කතාවනම් ඇත්ත (දී)

:       0       0

ශිවක් Wednesday, 12 December 2012 04:29 PM

අයියෝ සල්ලි

:       0       0

පුබුදු Wednesday, 12 December 2012 07:47 AM

ප්‍රමාදයට සමාවන්න. ම‍ගෙත් සම්පූර්ණ සහාය ඊශ්‍රායලයටයි. (නි)

:       0       0

මාධව Wednesday, 12 December 2012 02:56 AM

ලෝකෙම එකම රඟ මඩලක් (දී)

:       0       0

සන්ද්‍යා Wednesday, 12 December 2012 02:38 AM

අයියෝ සල්ලි

:       0       0

සෑම් Tuesday, 11 December 2012 11:43 PM

ඊශ්‍රායල් ජාතිකයන් බෞද්ධ ජනතාවට කිසිදිනක කිසිම හිරිහැරයක් නොකළ ජාතියක්. ඊශ්‍රායලයට අපේ සුභ පැතුම්!!! (නි)

:       0       0

සෑම් Tuesday, 11 December 2012 11:40 PM

ඊශ්‍රායලට ජය වේවා!!! (නි)

:       0       0

ෂාෆික් Tuesday, 11 December 2012 06:42 PM

ලංකාදීපෙ අපේ අදහස් වලට තැනක් දීම පිළිබදව ස්තූතියි. (නි)

:       0       0

විමුක්ති Tuesday, 11 December 2012 06:00 PM

ලාල් මොනවාද මේ ලියලා තියෙන්නේ...?(නු)

:       0       0

සේරිෆ් Tuesday, 11 December 2012 02:00 PM

අයියෝ සල්ලි

:       0       0

සදුන් Tuesday, 11 December 2012 01:32 PM

ඊශ්‍රායලයට ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

මාර්ක් Tuesday, 11 December 2012 10:34 AM

ලාල් කියන රට කොහේද තියෙන්නේ? (නි)

:       0       0

පෙරේරා Tuesday, 11 December 2012 10:33 AM

ලෝකෙ කොහේ හරි මොකාක් හරි ප්‍රශ්නයක් (දී)

:       0       0

ධර්මේ Tuesday, 11 December 2012 09:20 AM

කම් ඕන් ඉශ්‍රායල්, ඔහොම යං. ඇමරිකාව සපෝට් එක දෙනවාමයි. (නි)

:       0       0

සම්පත් Monday, 10 December 2012 12:15 PM

අපේ සහයෝගය ඊස්‍රායලයට (ස)

:       0       0

දොන් Monday, 10 December 2012 10:57 PM

ඇමරිකාවට ඕන විදිහට තමයි වැඩ (දී)

:       0       0

නුවන් Monday, 10 December 2012 07:04 PM

වැඩක් කරන්න දෙන්නේ ම නැහැනේ (දී)

:       0       0

ලාල් Monday, 10 December 2012 06:37 PM

ඉස්ට්‍රායල් වලට මම කැමති (දී)

:       0       0

නලින් Monday, 10 December 2012 05:08 PM

ඊශ්‍රායලයට ජය වේවා! කවුරු ඊශ්‍රායලයට විරුද්ධ වුණත් දෙවියන් ඉන්නවා. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 10 December 2012 05:06 PM

ඕකතමයි කියන්නේ කන්න ඕනෑ වුණහම කබරගොයත් තලගොයා කරනවා කියලා. (නි)

:       0       0

විමුක්ති Monday, 10 December 2012 04:50 PM

මොකද්ද මේ වෙන්න හදන්නේ

:       0       0

ඩොන් Monday, 10 December 2012 04:48 PM

මධූට නම් යමක් ලැබිලා වගෙයි. (නි)

:       0       0

මාලක Monday, 10 December 2012 04:52 PM

කොහෙන් නතර වෙයිද දන්නේ නැහැ (දී)

:       0       0

විමුක්ති Monday, 10 December 2012 03:39 PM

ලෝක බලවතා ලෝකෙටම වදයක් (දී)

:       0       0

මධූ Monday, 10 December 2012 03:39 PM

ඊස්‍රායලය හොඳ මනුස්සකම් දන්න රටක් . මගේ සහය ඊස්‍රායලයට (ස)

:       0       0

නිශාන් Monday, 10 December 2012 03:35 PM

අපේ සහයෝගය ඊස්‍රායලයට .... .අපේ සහයෝගය ඊස්‍රායලයට (ස)

:       0       0

නව්ශාඩ් Monday, 10 December 2012 02:44 PM

හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට (ස)

:       0       0

මුතු Monday, 10 December 2012 01:53 PM

මෙන්න තවත් අන්තවාදී නොහොත් ත්‍රස්තවාදියෙක්. (ස)

:       0       0

නව්ශාඩ් Monday, 10 December 2012 12:55 PM

පලාස්තීනයට සුබ පැතුම් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site