X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ඇමෙරිකාවෙන් ලයිබීරියාවට ඖෂධ තොගයක්

එබෝලා වෛරසය වෙනුවෙන් නිපද වූ ඉසෙඩ්මැප් නමැති ඖෂධය දුන් ඇමෙරිකාවේ වෛද්‍යවරු දෙදෙනකු සුව වුව ද එය ලබාදුන් තුන්වැන්නා වන ස්පාඤ්ඤ පූජකයකු මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මේ ඖෂධය මෙතෙක් පරීක්ෂණ මට්ටමේ පවතී. එය මිනිස් සිරුරේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ නිශ්චිත වැටහීමක් නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එසේ වුව ද එය රෝගීන්ට ලබාදීම ආචාර ධර්මවලට පටහැනි නොවන බවයි. දැනට එබෝලා වෛරසය ශරීර ගතවී මියගිය සංඛ්‍යාව 1000ක් ඉක්මවා ඇති බැවින් ඇමෙරිකාව එම ඖෂධ තොගයක් ගුවනින් ලයිබීරියාවට යවා ඇත.



අදහස් (0)

ඇමෙරිකාවෙන් ලයිබීරියාවට ඖෂධ තොගයක්

සන්ජය Thursday, 14 August 2014 03:52 PM

ඔව් එහෙම යවන්නේ ලය්බීරියාවේ ඉන්නේ ඇමෙරිකානු ජාතියකයන් නොවන නිසා (දී)

:       0       0

සුමුදු‍ Friday, 15 August 2014 02:03 PM

අනේ! මීට සාර්ථක විසඳුමක් ඉක්මණින් ලැබේවා! (නි)

:       0       0

කිංස්ලි Friday, 15 August 2014 08:49 PM

දෙවියන්ගේ කෝපවීමකින් සිදුවූවක්දැයි වෙලාවකට සිතෙනවා (නි)

:       0       0

හිරින Saturday, 16 August 2014 06:13 AM

අනේ කිංස්ලි, සර්වබලදරී දෙවියන් හොදටම කෝපවෙලා ඉන්නේ. ඔයාට පුලුවන්ද පොඩ්ඩක් කතාකරලා සන්සුන්කරලා දෙන්න .(අ)

:       0       0

හේවාවිතාරණ Saturday, 16 August 2014 06:22 PM

එබෝලා වෛරසය සමාජයට එන්නත් පෙර ඇමෙරිකාව මේ ඖෂධය නිෂ්පාදනය කළා වෙන්න බැරිද? (නි)

:       0       0

මනෝ Sunday, 17 August 2014 05:38 AM

අනේ කින්ග්ස්ලි සර්වබලධාරී දෙවි කෙනෙක් ඉන්නවා නම් ඔය අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙන් පළිගන්නේ නැතුව ඔය කෝටිපති හොරුන්ට දඬුවම් දෙන්නේ නැත්තේ මොකද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site