ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර අධිවේගී මාර්ගයක පාලමක් ඊයේ(24) ගඟට කඩා වැටුණු බව වාර්තා වේ.
මංතීරු හතරකින් යුත් මෙම අධිවේගී මාර්ගය ඇමෙරිකාවේ සියැටල් සිට කැනඩාවේ වැන්කුවර් දක්වා වැටී ඇත. කඩා වැටුණු පාලම පිහිටා ඇත්තේ වර්නන් කඳුකරය ආසන්න ප‍්‍රදේශයේය.
පාලමේ කොටසක් මෙලෙස කඩා වැටී ඇති අතර ජීවිත හානි වාර්තා නොවූ බවත් ගඟට වැටුණු තිදෙනකුගේ දිවි ගලවා ගත් බවත් වොෂින්ටන් පොලිසිය පවසයි. අනතුර සිදු වන අවස්ථාවේදී මෝටර් රථ දෙකක් ජලයට වැටී ඇතැයි සිද්ධිය දුටුවෙක් කීය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමෙරිකාවේ අධිවේගී මාර්ගයක පාලමක් ගඟට කඩා වැටේ
මුතුකුඩ Saturday, 25 May 2013 12:49 AM
ඇමරිකාවට එන්න කියමු අපේ රට බලන්න කියමු... ඇමරිකාවෙ එහෙම වුනත් ලංකාවේ එහෙම වේනනෙ නැහැ... (නි)
සනත් Saturday, 25 May 2013 05:54 AM
ලංකාවේ මෙහෙම උනත් ඇමෙරිකාවෙ මෙහෙම වෙන්නෙ නෑ කියපු අය කෝ?(නදී)
හේරත් Saturday, 25 May 2013 05:59 AM
මේවා අපට හොද පාඩම්- මගේ මලේ නුබ නාඩන්//(නදී)
සුමී Saturday, 25 May 2013 06:56 AM
දෙනකොට දෙනවා හොද හැටියට... (නි)
දයා අලහකෝන් Saturday, 25 May 2013 11:11 AM
මේකේ කොන්තරාත් එක භරගත්තේ ලංකාවෙන් ද ? පළාත් සභාවකින්ද ? (ස)
නසාර් Saturday, 25 May 2013 03:09 PM
අන් සැපතට ඉරිසියා කරන රට ලෝක සිතියමෙන් මැකෙන දවස වැඩි ඈතක නොවෙය්,අපගේ බලවත් ශෝකය..(අ).
නසාර් Saturday, 25 May 2013 03:19 PM
ඕපන් ගන්දස් තාර්, ඔබාමා නන්නස්තාර්.(නදී)
කමල් Saturday, 25 May 2013 03:52 PM
නසාර් ,ආස ඇති නේ. අනේ චු කොල්ලෝ.(නදී)
මර්සි ලංකා Saturday, 25 May 2013 10:54 PM
ඔහොම දෙයක් අපේ රටේ උනා නම් ඒකත් ආණ්ඩුවේ වරදක් කියලා පෙළපාලි යන්න තිබ්බා.(නදී).
වජිර Sunday, 26 May 2013 07:04 PM
මම හිතුවේ ලංකාවේ විතරයි කියලා
කමල් Sunday, 26 May 2013 08:46 PM
කිරි දෙන හරකා මරන අයට තමයි ලේකයේ වැඩිපුරම කරදර එන්නේ (නි)
මලක Monday, 27 May 2013 07:27 AM
නසාර්, ඔය ගොල්ලන්ගේ කට්ටියත් ගොඩක් ඇමෙරිකාවේ ඉන්නවා නේද? (නි)