තෙදින නිල සංචාරයක් සදහා ඇෆ්ගනිස්ථාන ජනපති හමිඞ් කර්සායි ලබන පස්වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.
ශී‍්‍ර ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර ද්විපාර්ශවික සබදතා තවදුරටත් වර්ධනය කර ගැනිීම ඔහුගේ සංචාරයේ අරමුණයි.ශී‍්‍රලංකාවේ ජනපති මහින්ද රාජපක්ෂ හා විශේෂ හමුවකටද ඇෆ්ගනිස්ථාන ජනපතිවරයා සහභාගී වනු ඇත.
දෙරට අතර ගිවිසුම් කිහිපයකටම අත්සන් තැබීමට නියමිත අතර ඇෆ්ගනිස්ථානයේ සේවය කිරීමට ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් හට අවස්ථා ලබා දීම,ඇෆ්ගනිස්ථානයේ හෙදියන්හට ශී‍්‍ර ලංකාවේදී පුහුණුව ලබා දීම,හා අධ්‍යාපන හා ක්‍රිඩා ක්ෂේත‍්‍රය නගා සිටුවීම සම්බන්ධයෙන් වන ගිවිසුම් ඒවා අතර වන බව දැක්වේ.
ප‍්‍රථම වරට ශී‍්‍රලංකාවේ ඇතිකෙරෙන ඇෆ්ගනිස්ථාන තානාපති කාර්යාලය විවෘත කිරීම සංචාරය අතරතුරදී ජනපති කර්සායි අතින් සිදුකිරීමට සැළසුම් කර ඇතැයි ශී‍්‍ර ලංකා විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇෆ්ගන් නායක ලංකාවට එයි
ලාරා Monday, 03 March 2014 04:21 PM
අන්තවාදීන්ගෙන් වෙන සෙතක් නැත.(නදී)
නුවන් Monday, 03 March 2014 10:50 PM
ඔය වගේ වැඩක් නැති රටවල අය තමා මෙහෙට එන්නේ.(නදී)
රංජන් Tuesday, 04 March 2014 10:54 AM
බාමියන් බුදු පිළිම මතක් වෙනවා (අ)
කෙනත් Wednesday, 05 March 2014 02:34 AM
අපේ වෘතිකයන් සහ ගොඩනැගිලි / සේවා අංශ වලට එහි ඉදිකිරීම් සැලසුම් කිරීම් කරන්නට අවස්ථාව ගන්න පුළුන්නම් හොදයි. ඒ රටට නය මුදල් ලබාදී අපේ නිමි භාණ්ඩ සහ දැනුම මිලට ගන්නට උනන්දු කරවන්න ඕනා.(නදී)