ඇෆ්ගනිස්තානයේ වනිතා කටයුතු පිළිබඳ අමත්‍යාංශයේ ප‍්‍රධානී නාඩියා සිදිකි තුවක්කුකරුවන් දෙදෙනකුගේ වෙඩි ප‍්‍රහාරයකින් පෙරේදා (10) ජීවිතක්ෂයට පත්වූවාය. ඇය එම වෙඩි ප‍්‍රහාරයට ලක්වූයේ රාජකාරි අවසන් කර රික්ෂෝවක නැගී නිවස බලා යමින් සිටිද්දීය. තුවක්කුකරුවන් දෙදෙනා පැමිණ ඇත්තේ යතුරුපැදිවලිනි. නාඩියා සිදිකිට පෙර එම තනතුරේ කටයුතු කළ හනීෆා සාෆි ද ඉකුත් ජූලි මාසයේදී ඝාතනයට විය. ඇය ඝාතනය වූයේ ඇගේ මෝටර් රියේ අටවා තිබූ බෝම්බයක් පුපුරා යෑමෙනි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇෆ්ගන් වනිතා කටයුතු ප‍්‍රධානියා වෙඩි ප‍්‍රහාරයකින් මරුට
නිශාර්ඩ් Wednesday, 12 December 2012 01:54 PM
මිනිස්සු මැරෙන එක තමයි හැමතැනකම (දී)
මධු Wednesday, 12 December 2012 02:21 PM
බල්ලෝ බළල්ලු වගේ දැන් මිනිස්සු (දී)
දයා Wednesday, 12 December 2012 03:15 PM
වනිතා වැඩක් කරන්න ඇති (දී)
සෑම් Wednesday, 12 December 2012 08:57 PM
ඊරිෂයාව රජයන රටක ස්ත්‍රීන්ට තැනක් නැත.... මම බලාපොරොත්තු වෙනවා ඊශ්‍රායලයෙන් සාධාරණයක් ඉෂ්ටකරාවී කියලා...... (අ)
ආනු Thursday, 13 December 2012 08:28 AM
පවු අසරණයා (දී)
සෑම් Thursday, 13 December 2012 01:10 PM
ෂරියා නීතියෙන් පාළනය වන රටක ස්ත්‍රීන් වහළුන්ය. අප සාධාරණය අගයන මිනිසුන් හැටියට ඇමරිකාව, ඊශ්‍රායලය, යුරෝපය ෂරියාව මර්දනය කිරීම ගැන අපගේ උපහාරය. (නි)
මුතු Thursday, 13 December 2012 01:22 PM
අයියෝ සල්ලි
ලාල් Thursday, 13 December 2012 06:43 PM
මේ තමා ඒ රටවල සංස්කෘතිය..!(නු)