ඇෆ්ගනිස්ථානයේ උතුරු ප්‍රදේශයේ පිහිටි කුන්දුස් හි කානාබාද් දිස්ත්‍රික්කයේ බලය තලේබාන් ත්‍රස්තකණ්ඩායම් විසින් සිය අණසකට පත් කරගෙන ඇතැයි එරට රජයේ පුවත් සේවා පවසයි. දිස්ත්‍රික්කයේ හතරවටින් ම ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කර ඇත. එම ප්‍රදේශය ප්‍රධාන සැපයුම් දිස්ත්‍රික්කයක් ද වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන නගරයක් තලේබාන් යටතට
ධම්ම Sunday, 21 August 2016 02:23 PM
තලේබාන්වරු ත්‍රස්තවාදීන් නොවේ. රට ආක්‍රමණය කිරීමට පැමිණි පරදේසක්කාරයින් ත්‍රස්තවාදියෝය. (රේ)
තිලක් Monday, 22 August 2016 03:47 AM
අනේ මන්දා අපේ රට ගැනත් මට නම් බයයි
නිමල් Monday, 22 August 2016 11:39 PM
ධම්ම මොඩ කතා කියන්න එපා තලේබාන්වරු කියන්නේ අන්තවාදි ඉස්ලිම් නිකායන් අදහද අය දරුවන් පාසල් යනකොට වෙඩි තියපු තිරිසන්නු (අ)