රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලීය කොන්සුලර් අංශය ජුනි 07 වැනිදා ඉරු දින විවෘත කරන බවද කොන්සියුලර් සේවා සඳහා උදෑසන 10.00 සිට සවස 3.00 දක්වා බාර ගන්නා බව ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය කියයි.
“කොන්සියුලර් ලිපි හා පරිවර්තන සේවා සඳහා ඉල්ලීම් පමණක් බාර ගැනේ. එම ලිපි හා පරිවර්තන නිකුත් කිරිම ජුනි 08 වන සඳුදා දින සිදු කැරේ. අනෙකුත් සේවා සාමාන්‍ය පරිදි සිදු කරන බව තනාපති නිලධරයෝ කියති.”
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉතාලි කෝන්සියුලර් සේවා ඉරිදා වැඩ
ගමගේ Monday, 01 June 2015 07:22 AM
මේවා ඔක්කොම කරන්නේ මිනිසුන්ගේ යහපතටද ? එහෙමනම් සුළු අඩුපාඩුවක් වුවද , ගව් ගණනක් දුර ගෙවා එන අහිංසක මිනිසුන් ආපසු හරවනේ මන්ද ? අනික ,විශාල මුදලක කොමිෂන් 15% ක් ගන්නේ මන්ද ? (ස)
නයන බණ්ඩාර දිසානායක Monday, 01 June 2015 10:13 AM
ගමගේ මල්ලි කතාව හරි (ම)