ඉන්දියාවේ සිට ඇෆ්ගනිස්ථානය බලා පියාසර කරන ගුවන්යානයක් පැහැරගැනීමට ඉස්ලාමික අන්තවාදීන් සැලැසුම් කර ඇතැයි ලැබුණු නාදුනන දුරකථන ඇමතුමක් නිසාවෙන් ප‍්‍රධාන ගුවන්තොටුපළ ආරක්ෂාව තර කිරීමට ඉන්දියා බළධාරීන් පියවර ගෙන තිබේ.
ගුවන්යානයක් පැහැර ගැනීමේ සැලැස්මක් තිබෙන්නේයැයිද එම පැහැරගන්නා ගුවන්යානය විනාශකාරී කටයුත්තක් සදහා යෙදවීමට සැළසුම් කර ඇතැයි යැයිද එම ඇමතුමෙන් කියැවී තිබේ.
ඇමතුම බොරුවක් විය හැකිවුවත් අනවශ්‍ය අවදානමක් ගැනීමට වුවමනාවක් නොමැති බැවින් මෙසේ ගුවන්තොටුපොළ ආරක්ෂාව තර කිරීමට කටයුතු කළ බව ඉන්දියා බළධාරීන් කියයි.
ඒ අනුව ගුවන්යානා වල ආරක්ෂක භටයින් රැඳවීමටත්,ගුවන්තොටුපොළ ආරක්ෂාවට සපයා සිටි පොලිස් හා ආරක්ෂක අංශ සාමාජිකයින් ගණනින් වැඩි කිරීමටත් ඔවුන් පියවර ගෙන තිබේ.
මෙසේ ගුවන්යානයක් පැහැර ගැනීමට අන්තවාදීන් උත්සාහ කරන බවට ලැබුණු දුරකථන ඇමතුම හා දින කිහිපයකට ඉහතදී අරාබි මුහුදේ ඉන්දියා නාවික හමුදා ග‍්‍රහණයට හසුව පලාගිය,පසුව නාවික හමුදාව තමන් ලූහුබැඳ එනුදැක පුපුරා විනාශ කරගත් ත‍්‍රස්ත කණ්ඩායමකට අයත් යැයි සැක කෙරෙන බෝට්ටුවක් හා සබඳතාවයක් ඇතැයි ඉන්දියා ආරක්ෂක අංශ සැක කරයි.
සැකකටයුතු බැවින් මෙම බෝට්ටුව පරීක්ෂා කිරීමට අවශ්‍ය යැයි නාවික හමුදාව දැන්වූ කළ බෝට්ටුවේ සිටියෝ එය වහාම හරවාගෙන පලා ගොස් තිබේ.එය ලූහුබැඳ ගොස් තිබෙන නාවුක හමුදා භටයෝ එයට ක‍්‍රමයෙන් ආසන්න වෙද්දී තමන්ට ගැලවීමක් නොමැති බව දැන බෝට්ටුවේ සිටි පිරිස බෝට්ටුවට ගිනි තබා තිබෙන අතර මොහොතකින් එය පුපුරා විනාශව ඇත.
බෝට්ටුවේ සිටි කිසිවෙකුගේවත් දිවිගලවා ගැනීමට හැකිව නොමැත.පකිස්තානයේ කරච්චි සිට පැමිණ ඇතැයි සැකකෙරෙන මෙම බෝට්ටුවේ පුපුරන ද්‍රව්‍ය ප‍්‍රවාහනය කර තිබෙන බවක් පෙනී යන බව නාවුක හමුදා බළධරයින් කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්දියා ගුවන තාම සීරූවෙන්