X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 23 වන බදාදා


ඉන්දියාව රත්වෙයි : 70ක් මරුට

ඉන්දියාවේ ඔඩිෂා (ඔරිස්සා) හා තෙළඟනා ප්‍රාන්තවලට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් 70කට ආසන්න පිරිසක් මරුමුවට පත්ව ඇතැයි එරට පුවත් සේවා පවසයි.

මේ දිනවල ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලට අධික උෂ්ණත්වයක් ඇතිවී ඇති අතර දිල්ලියේ පසුගියදා උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 ක් දක්වා වැඩිවී තිබිණි.

ඔඩිෂා ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 දක්වා ඉහළ යෑම හේතුවෙන් ලබන 20 වැනිදා තෙක් එම ප්‍රාන්තයේ පාසල් වසා දැමීමටද බලධාරීන් පියවර ගෙන ඇත.

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයට මේ දිනවල පවතින අධික නියඟය හේතුවෙන් එම ප්‍රාන්තයේ පැවැත්වෙන අයිපීඑල් ක්‍රිකට් තරගද නොපවත්වන ලෙස ප්‍රාන්ත මහාධිකරණය පසුගියදා නියෝග කැර තිබිණි.



අදහස් (0)

ඉන්දියාව රත්වෙයි : 70ක් මරුට

ඉමේෂ් Friday, 15 April 2016 04:46 AM

ස්වභාව ධර්මය විසින් උවදුරු වලින් මිනිස්සුන්ව ආරක්ෂා කරනවා. එකට හොඳම උදාහරණයක් තමයි මේක.(ම)

:       0       0

බෙනට් Friday, 15 April 2016 04:59 PM

අනේ දෙවියනේ! මොනතරම් දුකක් විඳිනවා ඇද්ද මේ මිනිස්සු? (නි)

:       0       0

උපුල් Saturday, 16 April 2016 06:47 AM

මේ අය ගැන මම ඇත්තටම කණගාටුවෙනවා (නි)

:       0       0

කුමාරි Saturday, 16 April 2016 06:47 AM

ඉන්දියාවට විතරක් නෙමෙයි මේ අපි ජීවත්වෙලා ඉන්න ශ්‍රී ලංකාවෙත් සුර්ය රශ්මිය අධික තත්වයක පවතිනවා (නි)

:       0       0

බණ්ඩාර Saturday, 16 April 2016 07:15 AM

අපේ ගම් වලටත් (අනුරපුර )මේ දවස්වල සෙ. 40 දක්වා රත්වෙනවා. වැව් වල මතුපිට මීටරයක් විතර වතුර රත්වෙලා. අපේ කලාපයේ අය බොහොම දුකසේ ජීවිත ගෙවන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site