ඉන්දියාවේ කල්කටා නගරයේ ඉදිකරමින් තිබූ ගුවන් පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයන් 10 දෙනකු පමණ මියගොස් ඇතැයිද තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයිද එරට මාධ්‍ය වාර්තා කියයි.
පාලම කඩා වැටී එහි කොන්ක්‍රීට් තට්ටුවලට හා යකඩ කූරුවලට යටවී සිටින කිහිප දෙනකු බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් කියති.
කල්කටාහි ප්‍රධාන මාර්ගයකට පාලම කඩා වැටීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද ඇතිවී ඇත.
මෙම ගුවන් පාලම උස් ගොඩනැගිලි හා අධික තදබදයක් සහිත ප්‍රදේශයක පිහිටා ඇති අතර 2009 වසරේ සිට මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවන බවත් කියති.
‘අපිට බෝම්බයක් පුපුරනවා වගේ ලොකු ශබ්දයක් ඇසුණා. ඉන් පසු විශාල දුමාරයක් දැක්කා‘ යැයි සිද්ධිය සම්බන්ධයෙන් අවට පදිංචිකරුවකු එන්ඩීටීවී වෙබ් අඩවියට පවසා ඇත. ‘අපි හිතුවා නිවසක් කඩා වැටෙන්නට ඇති කියලා. නමුත් ඊට පස්සෙයි දැක්කේ ඒක පාලමක් කියලා‘ යැයි කාන්තාවක් කියා සිටියාය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්දියාවේ පාලමක් කඩා වැටී 10ක් මරුට
චන්ද්‍ර පැරිස් Thursday, 31 March 2016 11:19 AM
පෙනෙනවා නේද ඉන්දියන් කොලිටි එක..(බ)
පිටබැද්දර ජයා Thursday, 31 March 2016 12:23 PM
ඉන්දියාව සහ ලංකාව අතර තැනීමට නියමිත මුහුදු පාලම වහාම බල පවත්වන පරිදි අහෝසි කිරීමට අණ කරමි ,(කෞ)
දනුක Thursday, 31 March 2016 01:53 PM
ඔන්න ඉන්දියන් බඩු වල කොලිටිය....දැන්වත් අපේ අයගේ ඇස් පෑදේවා...(කෞ)
සෙන්සාන් Friday, 01 April 2016 02:47 AM
තව කොහොමද ඉන්දියාවෙන් වෘත්තිකයෝ ගිවිසුම් අනුව ගෙනාවා නම්. (නි)
එරික් Friday, 01 April 2016 09:03 AM
තව ටික කාලෙකින් ලංකාවේ අයට බලාගන්න පුලුවන් චීනෙ වැඩ කොහොමද කියලා (නි)