ඉන්දියාවේ තිරුපුර්හි 6 හැවිරිදි පාසල් සිසුවකු ඔහුගේ මිතුරන් විසින් ඝාතනය කරනු ලැබ ඇතැයි ‘ද හින්දු‘ වෙබ් අඩවිය පවසයි.
ඝාතනය සම්බන්ධ පුවත හෙළිදරව් වී ඇත්තේ සිසුවාගේ මළ සිරුර පාසලේ වැසිකිළියක් පිටුපස තිබී හමුවීමත් සමගය. පොලිසිය මූලික පරීක්ෂණ අරඹා ඇති අතර සිවරාම් නමැති එම සිසුවාගේ මරණයත් සමග පාසල් තුළ සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හා ළමා මනෝවිද්‍යාව පිළිබඳව ඉන්දීය වැසියන් ප්‍රශ්න කරති.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කර ඇත්තේ ඝාතනය සිදුවන අවස්ථාවේ පාසලේ වැඩි පිරිසක් නොසිටි බවයි. 11 හැවිරිදි ශිෂ්‍යාවක පිරිමි ළමයි දෙදෙනකු පොර බදන ආකාරය දැක ඇතැයිද පොලිසිය කියයි.
පාසල් ඇරඹීමට විනාඩි 45 කට පමණ පෙර පාසලට පැමිණ ඇති මිය ගිය සිසුවා හා ඔහුගේ සගයකු පාසල් ක්‍රීඩාංගණයේ සෙල්ලම් කරමින් සිට ඇති බවත් ඔවුන් අතර දබරයක් හටගන්නට ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන පොලිස් කොමසාරිස් එම්.එන්.මංජුනාථ ‘ද හින්දු‘ පුවත්පතට ප්‍රකාශ කර ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්දියාවේ පාසලක අබිරහස් මරණයක්
සොපි Thursday, 28 January 2016 08:15 AM
මේක අහල මාව සීතල වුණා. (නි)