ඉන්දියාවේ මුම්බායි අන්දේරි ප්‍රදේශයේ ජුහු හි බෙහෙත් ගබඩාවක් ගිනි ගැනීමෙන් අට දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
බෙහෙත් ගබඩාවේ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇතැයි කියති.
ගින්නෙන් මිය ගිය අය අතර ගැබිණි කාන්තාවක හා ළමයකු ද සිටි බව වාර්තාවේ.
එක් අයකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්දියාවේ බෙහෙත් ගබඩාවක ගින්නකින් 8ක් අළුවෙති
සෑම් Friday, 01 July 2016 05:57 AM
හෙට අනිද්දා වෙනකොට, දුං වැදුන පැනඩෝල් , කළු ගැහිච්ච ඇස්පිරින්, බාගෙට පිළිස්සුනු ප්‍රතිජීවක කරල් අපේ ෆාමසි වල විකුනන්න නොතිබුනොත් තමයි පුදුමේ . . (ම)
යෝනක Friday, 01 July 2016 07:12 PM
මියගිය අය ගැන දුකයි (නි)
ඉසුරු Monday, 04 July 2016 11:12 AM
පරිස්සමෙන් කටයුතු කළ යුතුයි. (බ)