ඉන්දියාවේ පාලනයට නතු කාශ්මීර ප‍්‍රදේශයට පැනැවූ ඇඳිරි නීතිය දිගටම කි‍්‍රයාත්මක කිරීමට තමන්ට සිදුවී ඇතැයි ප‍්‍රාන්ත බලධාරීහු පවසති.
ඉන්දු කාශ්මීරයට ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් පියවර ගත්තේ මීට සතියකට පෙර, ඉන්දීය රජය අෆ්තාල් ගුරු එල්ලා මරා දැමීමත් සමඟ හටගත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මැඬලීමටය.
2001 වසරේදී ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ල කළ ප‍්‍රහාරයට සම්බන්ධ චෝදනා ලැබ ඊට වරදකරු වූ බෙදුම්වාදී සටන්කාමියකු වන අෆ්තාල් ගුරුගේ මරණ දඬුවම කි‍්‍රයාත්මක කෙරුණේ ඉකුත් 9 වැනිදාය.
මුස්ලිම් ජාතිකයකු වන ගුරු ඉන්දු කාශ්මීරයේ වැසියෙකි. ඉන්දීය පාර්ලිමේන්තුවට පහර දුන්නේ ලෂ්කාර් ඊ තයිබා සහ ජයිෂ් ඊ මොහොම්මද් නමැති බෙදුම්වාදී සටන්කාමී සංවිධානයයි. ගුරු ද එම සටන්කාමීන් සමඟ සම්බන්ධකම් පැවැත් වූ බව තහවුරු විය.
2004 වසරේ දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනාවලට වරදකරු වූ අෆ්තාල් ගුරු අට වසරක් මරණ දඬුවම නියමවූවන්ගේ ලැයිස්තුවේ සිටියේය.
ගුරු එල්ලා මරා දැමීමත් සමඟ ඔහුගේ හිතවාදීහු ඔහු වීරයකු බව පවසමින් වීදි බැස ඉන්දීය මධ්‍යම රජයට එරෙහි විරෝධතා පෙළපාළි පවත්වන්න වූහ. විරෝධතාකරුවෝ අවස්ථා ගණනාවකදී පොලිසිය සහ හමුදාව සමඟ ගැටුම් ඇතිකර ගත්හ. ඇඳිරි නීතිය පැනැවීමට තීරණය කෙරුණේ ඒ අනුවය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්දු කාශ්මීරයට දිගටම ඇඳිරි නීතිය
සේන Monday, 18 February 2013 06:17 PM
අපි නම් හැමදාම පාකිස්ථානයට... (නි)