ඉන්දුනීසියාවේ ‘ලයන් එයාර්’ ගුවන් සේවයට අයත් බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානයක්, පෙරේදා (14) එරට බාලි දුපතේ ගුවන්තොටුපොළට ගොඩ බෑමට යද්දී ගුවන් පතය මඟ හැරීමෙන් මූදට ලිස්සා ගියේය.
බාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පිහිටා ඇත්තේ මුහුදට ආසන්නයේය. මුහුදට ලිස්සා ගිය යානය දෙකඩ වූ නමුත් කිසිවකුට බරපතළ අනතුරක් සිදුනොවිණි. අනතුර වෙද්දී යානයේ මගීහු 100 දෙනෙක් සිටියහ. ජීවිතාරක්ෂක නිලධාරීහු වහා පැමිණ යානයේ සිටි පිරිස ගලවා ගත්හ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්දුනීසියා මගී යානය මූදට ලිස්සයි
රූපවතී Tuesday, 16 April 2013 10:00 AM
මමත් නිතර ලංකාවට යන එන නිසා මේවා දකින විට සියුම් බියක් දැනෙනවා ! කිසිවෙකුගේ ජීවිත හානියක් නොවු නිසා ස්තූතියි. (නි)
ලංකා Tuesday, 16 April 2013 09:04 PM
අයහපත් කාලගුනය නිසා අනතුර සිදුවූ බව විදේශිය මාධ්‍ය වාර්තා කර තිබුනා. කෙසේ වෙතත් ඉන්දුනිසියාවේ ක්‍රියාත්මක වන අභ්‍යන්තර ගුවන් සේවා වල නම් ප්‍රමිතියක් නෑ. ගුවන් සමාගම් විසින් නියමුවන්ටත් ඒ හැටි හොද පුහුණුවක් ලබා දෙන්නේ නෑ.(නදී)
මාධව Wednesday, 17 April 2013 01:45 AM
ඒක දැක්කම බයේ බැහැ (නි)