දින ගණනාවක් තිස්සේ ඉන්දුනීසියාවේ පවතින ලැව් ගිනි නිවා දැමීමට ගිනි නිවන භටයන්ට අමතරව හමුදාවේ සහාය ද යොදා ගන්නා බව එරට බලධාරීහු පවසති.
මේ වනවිට ලැව් ගිනි දුමාරය අසල් වැසි සිංගප්පූරුවට පැතිර ගොස් ඇති බවත් වාතය දූෂණය වීමෙන් සිංගප්පූරු වැසියෝ දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටින බවත් වාර්තා වේ.
එම වායු දූෂණය අතිමහත් බවත් එය වායු තත්ත්ව දර්ශකයේ 400 ඉක්මවා ඇති බවත් විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි. වායු තත්ත්ව දර්ශකයේ ඉහළම අගය 400 ය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්දුනීසියාවේ ලැව් ගිනි නිවන්න හමුදාවේ සහාය
ගාමිණී-සිරි Monday, 24 June 2013 07:58 PM
එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවැනි ආපදාවකදී ලෝකයේ සාමාජික රටවල් වලට උදව් කරන්නේ නැත්තේ ඇයි ? ඒ අය කෙසේ වෙතත් අසල්වැසි රටවල් ද නිහඬව ඉන්නේ ඇයි කියා නොතේරෙයි. (නදී)