හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, තමන්ට එල්ල කරන සියලු චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පවසා ඇත.
ඉම්රාන් ඛාන්, චෝදනා කර ඇත්තේ තමන් ඝාතන කිරීමට කුමන්ත්‍රණය කරමින් තමන්ට කළ වෙඩි තැබීම පසුපස සිටින්නේ අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් බවටය.
ඊට අමතරව, තමන් ඝාතනය කිරීමට උත්සාහ ගන්නේ යැයි ඉම්රාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රානා සානුල්ලා, පාකිස්තාන බුද්ධි අංශයේ ප්‍රධානියකු සහ හමුදා ප්‍රධානියකුට ද චෝදනා එල්ල කර ඇත.
‘ඉම්රාන්ගේ චෝදනා මා තරයේ ප්‍රතික්ෂේප කරනවා. එම චෝදනා ඔප්පු කිරීමට ඔහුට හැකි වුණොත් මා මොහොතක් හෝ අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටින්නේ නැහැ. මා ධුරය හැර යන්න සූදානම්. දේශපාලනයෙනුත් මා සමුගන්නවා’ යැයි අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ ලාහෝර් නුවරදී මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉම්රාන්ගේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා