වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ දකුණු පාදයේ අස්ථි බිදීමක් සිදුවී ඇති බවත්, දකුණු පාදයට වෙඩි ප්‍රහාර 4 ක් එල්ල වී තිබුණු බවත් ඔහුට ප්‍රතිකාර ලබා දුන් වෛදවරු පවසති.
වෙඩි ප්‍රහාරයට ලක්වුණු ඉම්රාන් ඛාන්ට ප්‍රතිකාර ලබා දීම සිදු කළේ ලාහෝර් නුවර ශුක්කාත් ඛානුම් රෝහලේදීය.
ඉම්රාන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් බිදුණු පාදයට අවශ්‍ය සියලු ප්‍රතිකාර ලබා දි ඇති බවත් වෛද්‍යවරු වැඩි දුරටත් කියා සිටිති.
ටික කාලයක් ඉම්රාන්ට ගමන් බිමන් යෑමට සිදුවනු ඇත්තේ රෝද පුටුවක ආධාරයෙන් යැයි ද වෛද්‍යවරුන් පවසා තිබේ.
වෙඩි ප්‍රහාරයට ලක් වීමට පෙර, තමන් ඝාතනයට පාකිස්තාන වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් කුමන්ත්‍රණය කරනවා යැයි දැනගන්න ලැබුණු බව ද ඉම්රාන් මාධ්‍ය හමුවේ පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉම්රාන්ගේ පාදයට උණ්ඩ 4 ක් වැදිලා