X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


ඉරාකයේ යළි බෝම්බ පුපුරයි

ඉරාකයේ පුපුරා ගිය බෝම්බ මාලාවකින් පුද්ගලයින් 40 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි ඉරාක ආරංචි මාර්ග වාර්තා කරයි. තුවාල ලබා ඇති සංඛ්‍යාව 100 කට ආසන්නය. ඉරාක රජය පෙරළා දැමීමට තැත් කරන ඉස්ලාමිීය කැරලිකරුවන්් මේ ප්‍රහාර පසුපස සිටිතැයි සැක කෙරේ. සාමාන්‍ය වැසියන් ගැවැසෙන පොදු ස්ථාන ඉලක්ක කර බෝම්බ අටවා තිබී ඇත. හජ් උත්සව සමය නිසා ඉරාක වැසියන් බොහෝ දෙනා සිටින්නේ සිය නිවෙස් වලින් බැහැරව පොදු ස්ථාන වල බැවින් මරණ සංඛ්‍යාව මෙවන් ඉහළ අගයක් ගෙන තිබේ. ක්‍රීඩාංගනයක් අසල අටවා තිබූ බොම්බයක් පුපුරා ගියේ ඊයේ පෙරවරුවේදීය,එයින් කුඩා ළමයින් ඇතුළු සාමාන්‍ය වැසියන්  අට දෙනකු මිය ගොස් ඇතැයි සදහන්ය.අනතුරුව සදාර් නගරයේ පොදු වෙළද පොළක් හා බස් නැවතුම් පළක් ඉලක්ක කර ගෙන කාර් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල විය. මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 22 කි. මේවාට අමතරව බැග්ඩෑඩ් නගරය කරා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක අටවා තිබූ තවත් බෝම්බයක් පුපුරා යාමෙන්  දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා කියයි. ඉරාකයේ යුද්ධය අවසන් වී කලක් ගත වී ඇත.නමුත් පිහිටවනු ලැබූ නව රජයට එරෙහි ඉරාකයේ විවිධ ජන කොට්ඨාස වලට අයත් කැරළිකරුවන් හා ඉරාක හමුදා අතර තවදුරත් ගැටුම් ඇතිවේ. ඔවුන් සාර්ථකව මැඩ පැවැත්වීමට ඉරාක ආරක්ෂක අංශ තවමත් සමත් වී නොමැත. උත්සව සමයන්හි ඉරාක කැරලිකරුවන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියා වර්ධනය වන ආකාරයක් දැක ගත හැක.පසුගිය අගොස්තු මාසයේදී සැමැරුණු රාමසාන් උත්සව සමයේ ඔවුන් එල්ල කර ප්‍රහාර වලින් මිය ගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 100 ඉක්මවීය. (කෝ වි ගු)



අදහස් (0)

ඉරාකයේ යළි බෝම්බ පුපුරයි

දිමුතු Tuesday, 06 November 2012 08:21 PM

හොද පත්තරයක්. මම කැමතියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site