X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ඉරාන ජාතිකයා ගුවන්තොටේදී මියයයි

ප්‍රංශයේ පැරිස් අගනුවර, චාර්ල්ස් ඩි ගෝල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වසර 18 ක් රැදී සිටිමින් ප්‍රසිද්ධියට පත් වූ ඉරාන ජාතික මෙහෙරාන් නසේරි හෘදයාබාධයකින් මියගියේය.

නසේරි මියගියේ යළි චාර්ල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොළට පැමිණීමෙන් පසුවය.

මෙහෙරාන් නසේරි, පළමුවෙන් චාර්ල්ස් ඩි ගෝල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියේ 1988 දීය. ඒ ඉරානයෙන් පිටුහල් කිරීමෙන් පසුවය. නීතිමය ලියකියවිලි සම්පූර්ණ නොවුණු බැවින්, 1988 වසරේ සිට නසේරිගේ නිවහන වූයේ ගුවන්තොටුපොළය.

2006 වසරේදී සරණාගත වාසස්ථානයක් වෙත නසේරි පිටව ගොස් ඇත. මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔහු මෑත කාලයේ යළි චාර්ල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොළට පැමිළු එහි පදිංචි වූ බවය. නසේරි ඊයේ (13) හෘදයාබාධයකට ලක්වීමෙන් ගුවන්තොටුපොළ පර්යන්තයේම අවසන් සුසුම් හෙලූ බව පැවැසෙයි. මියයන විට මෙහෙරාන් නසේරි 77 වෙනි වියේ පසුවිය.

ස්ටීවන් ස්පීල්බර්ග් අධ්‍යක්ෂණය කළ හොලිවුඩ් නළු ටොම් හෑන්ස්ක් ප්‍රධාන චරිතය පණ පොවන 'ද ටර්මිනල්' චිත්‍රපටයට පාදක වී ඇත්තේ මෙහෙරාන් නසේරිගේ චරිතයයි.

(බීබීසී)



අදහස් (1)

ඉරාන ජාතිකයා ගුවන්තොටේදී මියයයි

ganegoda Monday, 14 November 2022 01:26 PM

ඉරාන ජාතිකයින් ගැන ලොකු රුදාවක් තියෙන ප්‍රංශය වගේ රටක ඇයි මෙහෙම දේවල් සිද්ද වෙන්නේ...?

:       0       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site