හමුදා යොදවා ඉරානයට ප‍්‍රහාරයක් එල්ල කර මැදපෙරදිග තෙල් නිෂ්පාදන කටයුතු අවුල් කිරීමට තමා අපේක්ෂා නොකරන බව ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා අවධාරණය කරයි. ජනාධිපති ඔබාමා මේ බව කියා සිටියේ පෙරේදා (5) ඇමෙරිකාවේ එන්.බී.සී. රූපවාහිනී පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡුාවකට සහභාගී වෙමිනි. ”ඇමෙරිකාවට ප‍්‍රහාරයක් එල්ල කරන්න ඉරානයට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. ඒවගේමයි ඒ සඳහා හමුදා ශක්තියක් ද ඔවුන් සතුව නැහැ. ඉරානය සමඟ ඇති අර්බුදය විසඳිය හැක්කේ සාකච්ඡා කිරීමෙන් පමණයි” ජනපති ඔබාමා පවසයි. ඉරානයට එරෙහිව හමුදාමය මැදිහත්වීමක් කළොත් මැදපෙරදිග තෙල් නිෂ්පාදන කටයුතුවලට විශාල වශයෙන් බාධා එල්ල වී එයින් සෘජුව හා වක‍්‍රව ඇමෙරිකාවට ද බලපෑමක් එල්ල වේවි යැයි ජනපති ඔබාමා පෙන්වා දෙයි. ලබන නොවැම්බර් මාසයේදී යළිත් වරක් ඇමෙරිකා ජනපතිවරණයට ඉදිරිපත් වන ඔබාමා තවත් විදෙස් සංග‍්‍රාමයක් ආරම්භ නොකරනු ඇතැයි ඇමෙරිකා දේශපාලන විචාරකයෝ පවසති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉරානය සමඟ ගැටුම් ඇතිකර ගන්නේ නෑ